ක‍්‍රීඩා ඇමති ක‍්‍රිකට් කමිටුවක් පත් කරයි.. සභාපති අරවින්ද..

February 5, 2021 at 3:50 pm | lanka C news
ක‍්‍රීඩා ඇමති ක‍්‍රිකට් කමිටුවක් පත් කරයි.. සභාපති අරවින්ද..

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් තාක්ෂණ උපදේශ කමිටුවක් පත් කර තිබේ.

එම කමිටුවේ වගකීම වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව සඳහා ක්‍රීඩා අමාත්‍යාංශ උපදෙස් ලබා දීමයි.

එහි සභාපති වරයා ලෙස අරවින්ද සිල්වා මහතා පත් කර ඇති අතර සෙසු සාමාජිකයන් ලෙස කුමාර් සංගක්කාර, රොෂාන් මහානාම සහ මුත්තයියා මුරලිදරන් පත් කර ඇත.

62,681 views

17 Comments to “ක‍්‍රීඩා ඇමති ක‍්‍රිකට් කමිටුවක් පත් කරයි.. සභාපති අරවින්ද..”

  1. Suranjan says:

    Well done………..b’cos..Mahanama as a best of filding and batting …kumara as a batiing…Murali as a best of bowling…trio can change the game .if independence only ..lovely

  2. sunimal says:

    ජය පතමු ජය ශ්‍රී

  3. Banda says:

    මේ රටේ ක්‍රිකට් විනාශ කලේ කාළකන්ණි බෝන් එගේන් කන්ඩායම .මුන් ඔක්කොම ඔය ක්‍රිකට් විතරක් නොවේ රටම කාපු දේශපාලන පවුලේ හිතවතුන් . මොනතරම් ක්‍රිකට් විනාශ වෙලාද කියනවනම් කන්ඩායමට ක්‍රීඩකයෝ තෝරන්නේ පාස්ටර්ල .නාමල් ක්‍රීඩා ඇමති දූරයේ සිටිනතාක් බෝන් එගේන් කාරයින්ට පූර්ණ අනුග්‍රහය ලැබෙනවා . අරවින්දල මහානාමල වගේ කීර්තිමත් ක්‍රීදකයෝ පත්කලාට ක්‍රිකට් ක්‍රීඩකයින් තේරීමේ පූර්න බලතල තියෙන්නේ නාමල්ගේ මාමා ජෙරම් කියන පාස්ටර්ට .මේ වැඩ නිසා නාමල්ගේ දේශපාලනයත් අහවරවෙනවා ශුවර්

  4. Borg Agin says:

    Kauuru swath Born again Lata ihalain Taman denne nehe

Main News