ක‍්‍රීඩා ඇමති හරීන්ට පගා දෙන්න හැදුවේ සනත්.. වහා සේවය අත්හිටුවයි..

January 22, 2019 at 9:20 am | lanka C news
ක‍්‍රීඩා ඇමති හරීන්ට පගා දෙන්න හැදුවේ සනත්.. වහා සේවය අත්හිටුවයි..

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිගණක දත්ත ක්‍රියාකරු ලෙස සේවය කරන සනත් ජයසුන්දර ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට මිලියනයක අල්ලසක් දීමට උත්සාහ ගෙන ඇති බවත් මේ හේතුවෙන් ඔහුව (සනත්) අනිවාර්ය නිවාඩු යැවීමට ක්‍රිකට් ආයතන පරිපාලනය තීරණය කර ඇතැයි වාර්තාවේ.

ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනකු කණ්ඩායම්වලට ඇතුළත් කර ගැනීම සඳහා තමන්ට අල්ලස් දීමට උත්සාහ කර ඇති බවත් මේ සම්බන්ධව ඔහු (ක්‍රීඩා ඇමැතිවරයා) අයි.සී.සී.ය දැනුවත් කර ඇති බවද ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පසුගියදා ප්‍රකාශ කර තිබිණි.

එම ප්‍රකාශයේ නිවැරදිතාවය මෙම සිදුවීමෙන් ඔප්පු වන බවත්, ඔහුට විරුද්ධව ක්‍රිකට් දූෂණ මර්දන ඒකකයෙන්ද චෝදනා එල්ල වී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ පෙළේ නිලධාරියකු සඳහන් කර ඇතැයි වාර්තා වේ.

කෙසේ වෙතත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන්ද ඔහුට විරුද්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පැමිණිල්ලක් ඉදිරිපත් වී ඇතැයිද දැනගන්නට ඇත.
මේ අතර මෙම කරුණු හේතුකොට ගෙන ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත ක්‍රිකට් නිලවරණය කල් දැමීමටත්, ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය සඳහා නව අතුරු කමිටුවක් පත්කිරීමටත් බොහෝ දුරට ඉඩ ඇති බවද පැවැසේ.

– mawbima

61,578 Viewers

18 Comments to “ක‍්‍රීඩා ඇමති හරීන්ට පගා දෙන්න හැදුවේ සනත්.. වහා සේවය අත්හිටුවයි..”

  1. සුවාරිස් says:

    මෙන්න එජාප ඇමතිවරුන්ගේ බබා හැසිරීම .හරියට පුංචි ළමයෙක් වගේ හැසිරීම .
    අර සේවකයා පගාව දෙන්න හැදුවානම් ඕක ගැන කතා කරලා රට ඇතුලේ ප්‍රශනය තියාගෙන විස්දාගන්නේ නැතිව දුවගෙන ගිහිල්ල ඕක අන්තරජාතිකකරණය කරන්න තරම් විශාල දෙයක්ද ?ඔය වගේ දෙයක් කිසිම දවසක ඉන්දියාව පාකිස්තානය කරාවිද ?වැඩේ හංගගෙන නඩු අහලා සේවකයන් මාරුකරන එක නේද කරන්න තිබුනේ .මොකද මේ හේතුව ?නොමේරු බව ,මෝඩකම හා නායකත්වයට/උසස් තනතුරකට නුසුදුසු බව .මෙන්න රට වෙනුවෙන් තීරණ ගන්න ඇමතිලාගේ ඔලමොට්ටල වැඩ

    • sriyantha says:

      me wachana walinma kiyanna puluwan kageda comment eka kiyala ane…ane… wachalayo…!!!

    • Pradeep says:

      Hardin done right thing. You are real suaris..

    • CPS says:

      ඒ අයට මෙහෙ හොරු අල්ලලා දෙන්න කියලා ICC එක අණ කරලයි තිබුණේ , ICC නියෝග වලට පිටුපාලා ක්රිකට් ගහන්න බෑ

      • ජගත් says:

        ඔව් ඉතින් උඹලා වගේ නොන්ජල් unp පාලකයෝ ගැන සුද්දෝ/පිටරැටියෝ /ඉන්දියන් කාරයෝ දන්නවා එනිසා තමයි උඹලාට “අණ” කරන්නේ .
        මහින්දට “අණ ” කරන්න යුද්දේ නවත්තන්න කියල සුද්දෝ කට්ටියක් දාඩිය දාගෙන ඇඹිලිපිටියේ ගිහිල්ල ඇනගෙන ආවා හැබැයි උඹලාගේ unp කාරයන්ටනම් සුද්දෝ මෙහෙම සුළු දේටත් අණ දුන්නම උඹලා වෙවුලලා යනවා නේද ?
        හරින් කියන්නෙත් ෆනන්ඩො කෙනෙක් නේද එහෙනම් ඉතින් නියම UNP ලක්ෂණය පෙන්නලා සුද්දා ඉදිරියේ /පිටරටුන් ඉදිරියේ දන ගහලා ඔලුවනවාගෙන ඉන්න එක UNP පොදු ලක්ෂණය නේද ?නොකර බෑනේ .
        වැඩේ තියෙන්නේ උඹලගේ unp මතය අනුව හරින්ලා තමයි unp අනාගතය .හිනත් යනවා එත් ඉතින් රට ගැන දුකයි ඇයි මනුස්සයෝ මේවගේ පිටරටුන්ට බය නොන්ජල් මිනිසුන්ට රටේ අනාගතය බාරදෙන්න පුලුවන්ද

  2. Manoj says:

    සුවාරිස් says: “මෙන්න එජාප ඇමතිවරුන්ගේ බබා හැසිරීම .හරියට පුංචි ළමයෙක් වගේ හැසිරීම”

    Aney HARAK සුවාරිස්, LANKAWA wage THUPPAHI inna rataka mehema ekek hari inna eka gena SATHUTU weyan. HIGHWAY, PORT CITY walin COMMIS KUTTI kapu, CENTRAL BANK eka KOLLA KAPU KALAKANNI athara mey wage ekek hari inna eka gena mata SATHUTUI.

    Ubala wage pata kannadi dana ELA HARAK nisa thamai me rata HARI Deyakatawath HARI kiyanna KONDAK nethi PONNA ratak wune.

    • Yakaa says:

      උඹ වගේ හරකෙක් . යකෝ උඹේ තාත්ත උඹේ ගෑනිට බැල්ම දානව, ගෑණිත් සපෝට් නම් ඒක පත්තරේ දානවද ?
      සද්ද නැතුව ගොඩින් බේරගන්නව මිසක​. ඒකෙ න් හෙලි වෙන්නෙ උඹේ නොන් ජල් කම නේද ?

  3. simion says:

    අනේ මේ වගේ අමන රටක්…මහ බැංකුව අමු අමුවේ කොල්ලා කාපු බැඳුම්කර හොරු, ඩොලර් කෝටි ගනන් කොමිස් ගහපු, මහ පරිමානයේ තක්කඩි හොරු නිදැල්ලේ ඉන්නවා…මේ වගේ හාල්මැස්සෝ ගැන විශාල ප්‍රසිද්ධියක් දීලා උන්ගේ අනාගතය සදහටම විනාස කරලා මම සුදනා වෙන්න හදනවා..

  4. Trumph says:

    ඇයි මූව පොලිසියට බාර දෙන්නෙ නැත්තෙ..

  5. Third Party says:

    Golaya Lokka Kiyana Vidiyata Weda Karanawa. Niyamai.
    Third Party

  6. Sam says:

    Policiye ayath pagawk aran muwa eliyata dai Macho…

  7. ගරසරප says:

    හරින් හොදාය්. ගහන්න අප්පුඩියක්.

  8. Manoj says:

    Yakaa says:
    January 22, 2019 at 2:33 pm
    උඹ වගේ හරකෙක් . යකෝ උඹේ තාත්ත උඹේ ගෑනිට බැල්ම දානව, ගෑණිත් සපෝට් නම් ඒක පත්තරේ දානවද ?
    සද්ද නැතුව ගොඩින් බේරගන්නව මිසක​. ඒකෙ න් හෙලි වෙන්නෙ උඹේ නොන් ජල් කම නේද ?

    ========================================

    Aney Yakaa says, oya wahe GOBBA udaharana aragena RATA kanawa eage CRICKET game ekath kala daapiya. Gonooo, LAPAN SIPANA PAWUL HUTAN wage nemei, CRICKET kiyananne LANAKAWATA thiyena ekama GAME eka. ඹේ තාත්ත උඹේ ගෑනිට බැල්ම දානව nam සද්ද නැතුව ගොඩින් බේරගන්නව 🙂 🙂 🙂

  9. හිටන්ගෙදර අප්පුහාමි says:

    ඔය කණ්ඩායම ඇතුලට දාගන්න හදපු අයත් කව්ද කියලා කියන්න. පගා දීල කණ්ඩායමට එන්න හදපු අයටත් දඩුවම් දෙන්න ඕන.

  10. Kadiya says:

    802 මහ එකාගේ ක්‍රමයට හැම දේකටම ජාත්‍යන්තරේ පස්සෙන් යන්නේ නැතිව මේ රටේ තොපිම පිහිටවපු කොමිසම්, පොලීසි තියනවනේ. ඇයි ඒවාට පැමිණිලි නොකළේ? වාචාල කමට කියවන එක නොවෙයි කළයුතුව තිබුනේ නීත්‍යනුකුලව පැමිණිලි කිරීමයි. බොරු කියමින් චන්දෙ කල්දාපු එක සාධාරණීය කරණය කරනවා.

    • ගුණපාල says:

      හරින් කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වාචාලයෙක් තමයි .වචාලය කියන්නේ කිසිම හරයක් නැති තේරුමක් නැති ගතයුත්තක් නැති දේවල් කියවන එකාට .අපි ඕක දැනගත්තේ මිනිහා පාර්ලිමේන්තුවේ අමු කුනුහරුපයක් කියල කාටද බැන්න දවසේ .ඊටපස්සේ ඕක ප්‍රත්‍යක්ෂ උනේ මිනිහා ඩිජිටල් ගැන නොදන්නා බව හොයාගත්තට පස්සේ .තවත් ඔය ජාතියේම කිහිප දෙනෙක් ඉන්නවා UNP එකේ .

  11. david milibanda says:

    Harin behaves like a damn MUT.

    Not an ounce of brains to take action against the perpetrator within Sri Lanla.
    The damn UNP can go to Court for dissolution of Parliament, then established FCID & BC to investigate corruption and this bloody idiot runs to the ICC.

    May Badulla niyojana karana harakatada maha janaya chande dunne?
    So.. people of Badulla had voted for this DONKEY, who represented Badulla.
    Next time let him take the Badulla complaints to the International Community.

    Bloody Donkey of the highest order.
    Do not approach Harin’s wife as he will report to the International Community.

  12. Upul says:

    හරින් පුරන්දු ගේ බොරැව ගලවමු. නරකද බදුල්ලේ හොර සිගරට් වික˛ණන තැනක් පටන් ගත්තොත් එකොට කප්පම් ගන්නඕ නැ

Main News