ඛනිජ තෙල්ම ඕනෑ..- ඇමති චන්දිම ජනපති හමුවී හඬා වැලපේ.. වෘත්තීය පුහුණු ගැන දැඩි කලකිරීමෙන්..

May 24, 2017 at 10:40 am | lanka C news
ඛනිජ තෙල්ම  ඕනෑ..- ඇමති චන්දිම ජනපති හමුවී හඬා වැලපේ.. වෘත්තීය පුහුණු ගැන දැඩි කලකිරීමෙන්..

ඇමති මණ්ඩල සංශෝදනයේදී තමන් කලින් දැරු ඛණිජ තෙල් හා පෙට්‍රොලියම් වාහු අමාත්‍යංශය ඉවත් කිරීම ගැනත් අලූතින් ලැබුනු නිපුණතා සංවර්ධන, වෘත්තීය පුහුණු අමාත්‍යංශය ගැනත් ඇමති චන්දිම වීරක්කොඩි බලවත් සේ කලකිරීමෙන් සිටින බව වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් ඇමතිවරයා විසින් මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුටම දන්වා ඇත.

තම ඇමති ධුරය ඉවත් වන බව දැනගත් වීරක්කොඩි මහතා ඇමති මණ්ඩල සංශෝධණයට පෙර දින රාත‍්‍රියේ ජනාධිපතිවරයා හමුවී හැඬු කදුලින් පවසා ඇත්තේ තම ඇමති ධුරය වෙනස් නොකරන ලෙසයි.

88 views
Main News