‘ඛේමාගේ කොලුවා’ මංගල දේශපාලනයේ 30 සමරයි.. කොළඹ ලොකු උත්සවයක්.. ඇමරිකාවෙනුත් එයි..
February 23, 2019 at 1:20 pm | lanka C news
මුදල් ඇමති මංගල සමරවිර මහතාගේ දේශපාලන දිවියට වසර 30ක් සැපිරීම වෙනුවෙන් කොළඹදී උත්සවයක් සූදානම් කර තිබේ.
ජනාධිපති හා අගමැතිගේ ප්රධානත්වයෙන් මෙම උත්සවය බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී එළැඹෙන 28 වැනිදා පැවැත්වෙයි.
හිටපු ඇමරිකා තානාපති සමන්තා පවර්ද ඊට සහභාගී වීමට නියමිතය.
‘ඛේමාගේ කොලුවා’ ලෙස මෙම උත්සවයේ තේමාව යොදා ඇත.
ඒ කියන්නෙ මුගෙ 😲 අම්ම ඛේමා ද ?
ඔව් මචං
හැබැයි ඛේමා සමරවීර නම් යහපත් නිරහංකාර මනුස්සයෙක්
මැරෙන තුරුම මංගලගෙ ලේකම් කම කලෙත් එයා.
කොලුවා කිව්වාම නම් වචනාර්ථය ඉක්මවා ගිය සෞන්දර්යයක් දැනෙනවා තමයි
ඛෙමා හැදුවෙ කොල්ලෙක් නෙවෙය් මතු පරම්පරාවක් නැති පොන්නයෙක් කියල එයා දන්නවාද? පොන්නයින්ට චන්දෙ දෙන උනුත් කාලකන්නි පොන්නයො තමය්.
ඒක තමයි බං වචනාර්ථය ඉක්මවා ගිය සෞන්දර්යයක් දැනෙනවා කිව්වෙ.
වැදගත් දෙමව්පියන්ට හැදෙන්නෙම නොවැදගත් ළමයි තමයි
වසර 30ක් රට කාපු තක්කඩි යා.පොන්න යා.ගොබෙල්ස් බොරු කප්පිත්තා,මුට.මුදල් ඇමතිකම දුන්න එකා ට මොංගල්.
Well said! The comment of the year!
“ Khemaage gal kolla”. kiyala demmanan hari..
Kemage Maha Samanalaya.
වසලයෝ 225න් එකෙක්
ඔය ඇමෙරිකානු තානාපති තමයි ජනවාරි 8 පච විප්ලවයේ පච බලකායට ඇමෙරිකන් මුදල් පොම්ප කලේ. දන්න නිසා කියන්නේ.
american bias gossip agent,now please leave politics to the sake of our country.
මහින්ද පන්නපු යූඑන්පී පච බලකායෙ කැප්ටන්.
පෝස්ටරයේ අකුරු අඩුයි. එය “ඛේමාගේ ගල් කොලුවා“ යනුවෙන් නිවැරදි විය යුතුයි.