ගංගාරාමේ පොඩි හාමුදුරුවන් සිංගප්පූරු මවුන්ට් එලිසබත් රෝහලට අතුළු කෙරේ..

January 28, 2019 at 3:00 pm | lanka C news
ගංගාරාමේ පොඩි හාමුදුරුවන් සිංගප්පූරු මවුන්ට් එලිසබත් රෝහලට අතුළු කෙරේ..

කොළඹ ගංගාරාමාධිපති පූජ්‍ය ගලබොඩ ඥානිස්සර හිමියන් අසනීප තත්ත්වයක් හේතුවෙන් සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලට නේවාසික ප්‍රතිකාර සඳහා ඇතුලු කර තිබේ.

උන්වහන්සේ අවස්ථා කීපයකදීම මෙරට රෝහල් වලින් ද රෝගී තත්වයන් සම්බන්ධයෙන් ප්‍රතිකාර ගන්නා ලදී.

උන්වහන්සේගේ සුවදුක් බැලීම සඳහා ඇමති සාගල රත්නායක මහතා ඊයේ දිනයේ එහි ගොස් ඇති බවද වාර්ථා වේ.

173 views