ගංගාරාමේ පොඩි හාමුදුරුවන් සිංගප්පූරු මවුන්ට් එලිසබත් රෝහලට අතුළු කෙරේ..
January 28, 2019 at 3:00 pm | lanka C news
කොළඹ ගංගාරාමාධිපති පූජ්‍ය ගලබොඩ ඥානිස්සර හිමියන් අසනීප තත්ත්වයක් හේතුවෙන් සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලට නේවාසික ප්‍රතිකාර සඳහා ඇතුලු කර තිබේ.
උන්වහන්සේ අවස්ථා කීපයකදීම මෙරට රෝහල් වලින් ද රෝගී තත්වයන් සම්බන්ධයෙන් ප්‍රතිකාර ගන්නා ලදී.
උන්වහන්සේගේ සුවදුක් බැලීම සඳහා ඇමති සාගල රත්නායක මහතා ඊයේ දිනයේ එහි ගොස් ඇති බවද වාර්ථා වේ.
92 views
නායක හාමුදුරු කෙනෙක් රනිල්ගෙන් ඉල්ලුවා සෙනෙට් සභාවක් පිහිටුවන්න කියා මහින්දගෙනුත් ඉල්ලුවා නමුත් ඒ දෙපල සුපුරුදු පළාත් සබා ආස්වාදයේ. මෝඩ පළාත් සභා අහෝසි කර ජාතික අධයාපන මණ්ඩලය මගින් පිහිටුවන 68කින් යුත් සෙනෙට් සභාවක් පිහිටුවන ලෙස මම ඉල්ලනවා. නමුත් එකක් තියෙනවා මනුස්‍යත්වය රනිල්ගෙ මේ ගැන මහින්දට වඩා හොදයි.
SWAMEEN WAHANSA
OBA WAHANSETA
WAHA WAHAA SUWAYA LABEWA
THERUWAN SARANI
DEVI PIHITI.
ගරුතර පූජ්‍ය ගලබොඩ ඥානිස්සර හිමියන්ට තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා
කොපු දාන්නේ නැතිව ගැට කැලි ගහලා aids හැදිලා කියලයි ආරංචිය. අනෙකා අස්සජි හාමුදුරුවෝ. ඌටත් පොඩි කැලි පෙන්නන්න බැහැ
සමන් මොහොමඩ් කියලා සිතමි..
උඹේ අම්මගෙන්ද බෝවුනේ?
මූ බඩු කිං. අලිය ගහේ බැඳල තමයි බඩු සෙල්ලං කරන්නෙ. හොඳට ගෙවනව දායකයන්ගෙ සල්ලි නෙ.
I think sagala spend money for this trip his own money
ලොක්කන්ට මවුන්ට්…
සොක්කන්ට කරන්ට්…
This is not a good news?
Ehenam ithin kaha kodi lahasthi karapalla…..!!!
අපේ GMOA කාරයො ශුවර් නැහැ ඒකයි සින්ගපූර් ගියෙ
බුදු සරණයි ඉක්මන් සුවය පතමු