ගංජාවලින් යැපෙන ආර්ථිකයක් මොණරාගල තිබෙනවා.. සමාජ සම්මතයට විරුද්ද වෙන්න අපට බෑ.. ගොවිටන්ට ඉඩම් වතුර දිය යුතුයි..
April 9, 2019 at 4:40 pm | lanka C news
ගංජා වගාවෙන්ද යැපෙන ආර්ථිකයක් මොණරාගල දිස්ත්රික්කයේ තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්රී විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි.
උක්වලින් බිලියන 04ක ආදායමක් එන බවත් ගංජාවලින් එන ආදායම තවම ගණන් හදා නැති බවත් ඔහු කියයි.
එම ගොවිටන්ටද විකල්පයක් තිබිය යුතු බවත් ඔවුනට ඉඩම් වතුර ලබා දිය යුතු බවත් මන්ත්රීවරයා කියා සිටී.
සමාජ සම්මතයන් වලට තමන් පටහැනි වන්නේ නැතැයිද ඔහු සදහන් කලේය.
හිරු රූපවාහිනියේ පැවති වැඩසටඑනකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.