ගංජා අපේ ඉතිහාසය සමග බැදුනු දෙයක්.. රාවණා රජුගේ සිට භාවිත කලා..- ඇමතිනී ඩයනා

September 16, 2022 at 10:02 pm | lanka C news
ගංජා අපේ ඉතිහාසය සමග බැදුනු දෙයක්.. රාවණා රජුගේ සිට භාවිත කලා..- ඇමතිනී ඩයනා

ගන්ජා යනු අපේ ඉතිහාසයත් සමග බැඳුණු දෙයක් බවත් ඒ දෙස ළිං මැඩි මානසිකත්වයෙන් බැහැර වී බැලිය යුතු බවත් සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය සඳහන් කරයි.

ගංජා අපනයනය කළ යුතු බවට තමන් පැවසුවේ ඉන් විශාල විදේශ විනිමයක් උපයා ගත හැකි නිසා බවත් නමුත් ගංජා උරමින් පාරවල් දිගේ ඇවිදීම නොවන බවද ඇය පැවසුවාය.

ඉතිහාසය රජවරුන් පවා ගංජා ප‍්‍රයෝජනයට ගත් බවත් රාවණා යුගයේ පටන් ගංජා පැවත එන බවත් ඇය තව දුරටත් කියා සිටියාය.

19,267 views

25 Comments to “ගංජා අපේ ඉතිහාසය සමග බැදුනු දෙයක්.. රාවණා රජුගේ සිට භාවිත කලා..- ඇමතිනී ඩයනා”

  1. Kalu Albot says:

    Me Gon huththi Ithihaasaya gena danna tharama Penenawa. Yako Indiyawe kawikaarayek liyapu Raamaayane Ithihaasayak hetiyata salakanawa nam meki Eladenak. Arath koheda yako, Raawanaa Ganja gehuwaa kiyayalaa ithihaaa gatha welaa thiyenne!!

  2. Moka says:

    සිගරට් companies හොදට සල්ලි වීසි කරනවා මේකට විරැද්දව. හාමුදුරැ රැලට මිලියන ගනන්
    විමල් වීරවංශ මේක ටය් කලා කරන්න , ඌටත් ලොකු ඇටෑක් එකක් දුන්නා

  3. Gamlath says:

    මේ හිංගල බෞද්ධ නිගන්ටයන්ට තේරෙන්නේ නැ,මේ හිංගල බෞද්ධ හාමුදුරුවෝ තමා මේවට විරුද්ධ වෙන්නේ,ගංජා කියන්නේ හොදම හොද විදේශ විනිමය ලැබෙන මාර්ගයක් ,,ඇත්තටම ඕව විකුණලා තමා කාටවත් ලන් වෙන්න බැරි තැනකට මම ඇවිත් ඉන්නේ , හිංගල බුජ්ජාගම් නිඝණ්ටයන්ව ඇවිස්සුවාම මාර ආතල් තමයි දෙන්නේ. 😂😂😂

  4. Helaya says:

    ගන්ජ මොන ලෙඩටද දන්නැ බොන්නෙ පොඞිඞක් පැහැදිලි කරානමි හොදයි .

    • aniwa says:

      almost every specialized ayurvedic medicine has it if you don’t know.
      research on CBD oil if you want to know the amazing use of it in the western world.

  5. Lalla says:

    වෛශ්‍යා වෘත්තියත් ඉස්සර ඉඳලම තිබුණ.

  6. Sahas says:

    දියවන්නා මී හරක් මඩුවේ
    ගණිකා මී දෙන

  7. David Milli-banda says:

    Ganja OIL is very good.
    Diana meaning the “Goddess of the Hunters.”
    Love to pull a Ganja with you. Only a smoke. Not even the Clinton thing.

  8. මෝ says:

    මේ බඩුවට ඕනෙ ගංජා නීතිගත කරගන්නයි.ගනිකා ව්‍යාපාරය නීති ගත කරගන්නයි විතරයි.ගොබ්බ රනිලා ගනිකාවන්ටත් කුඩුකාරයින්ටත් වෙනම අමාත්‍යාංශයක් හදලා බේ බඩුවට ඒක බාර දීපං.රටේ දරුවන්,කාන්තවන් මව්වරුන් ගැන කැක්කුමක් නැති මෙවන් ගනිකාවන්ට ගූ ඉලපත් වලින් පහරදී එලවා දමන්න හිතට ගනිල්ලා.මහාචාර්‍ය රාජ් සෝමදේවයිනි මේකිට ඉතිහාසය ඉගන්වන්න.එලදෙන.

  9. පියල් රත්නායක says:

    සංචාරක ව්‍යාපාරය ගැන ඒකෙන් රටවල් ගොඩදාපු හැටි නොදන්න සිංහල විතරක් දන්න ඉංග්‍රීසි වචනයක් කතා කරන්න බැරි වචන පහක් ග.පල වාක්‍යයක් ලියන්න බැරි ළිං මැඩියො තමයි ඩයනට බනින්නෙ..

Leave a Comment

Main News