ගංජා ඇද්ද රථයක හැප්පී හිටපු නියෝජ්‍ය ඇමති රෝහලේ…
October 22, 2017 at 8:02 am | lanka C news
හයිලෙවල් මාර්ගයේ කොස්ගම හංදිය අසලදී ඊයේ රාත්‍රියේ සිදුව ඇති රිය අනතුරකින් හිටපු නියෝජ්‍ය ඇමති ගීතාංජන ගුණවර්ධන මහතා තුවාල ලබා රෝහල්ගත කර ඇත.
හිටපු නියෝජ්‍ය ඇමතිවරයා ගමන් ගත රථයේ තවත් මෝටර් රථයක් ගැටීමෙන් අනතුර සිදුව තිබේ.
අදාල මෝටර් රථය පොලීසිය පරීක්ෂා කිරීමේදී කේරල ගංජා කිලෝ දෙකක පමණ ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් දෙදෙනා අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ දවස් වල හැම ගමකම ගන්ජ බිස්නස් එක තමය් අත මිට සරැ කර ගන්න පුලුවන් ව්‍යාපාරය.
thoge nama thotama galapenna daala thiyenawa. kohoma unath thowa thoge amma wadalada nathnam reelada kiyalayi saka.
දහම් උත්තරය නම් හරියටම හරි
ග0ජා කාරයෝ කුඩු කාරයෝ නපුන්සකයෝ පිරුනු රජයක් බලයට පත් කරපු උන්ට මේ රටට වෙන දේ බලන් ඉන්න පුලුවන් අපිට ඉතිරි වෙලා තියෙන්නෙ මේ ජහ ජරා රටින් තොලොන්ජි වෙලා යන එක විතරයි