ගංජා දාපු එකක් මගේ අතට දීලා පින්තූර ගැහුවා.. ෆෝන් එක ඔ්ෆ් කරන් ඉන්නේ.. ජීවිතේ එපා වෙලා..- ඇමති සිසිර ජයකොඩි

December 21, 2020 at 12:02 am | lanka C news
ගංජා දාපු එකක් මගේ අතට දීලා පින්තූර ගැහුවා.. ෆෝන් එක ඔ්ෆ් කරන් ඉන්නේ.. ජීවිතේ එපා වෙලා..- ඇමති සිසිර ජයකොඩි

ගංජා සහ කුරුළු බිත්තර කටු යොදා සකස් කරන ලද පානයක් තම අතට දී පින්තූර ගැසූ බව දේශීය වෙදකම් ප‍්‍රවර්ධන රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි මහතා සදහන් කරයි.

දැනටත් තමන් දුරකතනය විසන්ධි කරනගෙන සිටිනා බවත් වැඩ ටික අවසන් වන තුරු ජනතාව පැමිණීමද නවත්වා දමන බවත් ඔහු පවසයි.

තම අමාත්‍යංශයේදී මාධ්‍යවේදීන් පිරිසක් හමුවේදී ඔහු මේ බව කියා සිටියේය.

120,316 views

11 Comments to “ගංජා දාපු එකක් මගේ අතට දීලා පින්තූර ගැහුවා.. ෆෝන් එක ඔ්ෆ් කරන් ඉන්නේ.. ජීවිතේ එපා වෙලා..- ඇමති සිසිර ජයකොඩි”

  1. viyatha says:

    Oh dear…
    This is the level of ministers..
    Sri Lanka is in reverse gear.

    Does this fellow knows anything about vaccines or national immunisations programme in Sri Lanka.

  2. බූරු පුතාණෝ සජියා says:

    දැන් තමයි ටිකක් මොළේ පෑදීගෙන එන්නෙ. තව ටික දවසකින් බටහිර එන්නත ගහන්න පටන් ගත්තාම ඒකටත් ස්පෝට් එක දෙයි.

  3. thajudeen avatar says:

    Mu lawyer kenek unata gon weda karana naambek🙄🙄🙄🙄🥱🥱🥱🥱

  4. saman says:

    තව වුනා නෙවෙයි. හැමදාම හැම කෙනාවම රවට්ටන්න බෑ. එහෙම පුලුවන් ටික දෙනෙක් ඉන්නවා, උන් හැමදාම රැවටෙනවා.

    • Nimal says:

      හරියටම 3% ජවිපාවොන්ට රෙදි නැතුව කඩෙි යන උඹවගේ උන්. හදන්ටම බෑ මොලේ හෝදලා ඒකට අසුචි පුරවලා

  5. Rata Wenuwen says:

    අනන් මනන් නොකර පැණිය දෙන්න රත්තරන්
    පවිත්‍රා දේවිට බොන්නදුන්න පැණිය රත්තරන්,
    ගන්ජා සමග පැණිය බිව්ව සිසිර මයා රත්තරන්,
    අනේ මටත් ටිකක් දෙන්න බොන්න රත්තරන්

  6. pro criminal says:

    Hapoii..
    This is the level of ministers in SL.
    God bless my country..

  7. bua says:

    madei helayek wenta giya.

  8. ක්‍රිමිනල් says:

    අනේ ඉස්කොලේ සෑර් ! ඔබතුමාලට තියෙන්නේ ඇන්ට්ජන් මෑන් ගේ ස්ක්‍රිප්ට් එකට රගපාන එක විතරයි , ඔක්කොටම ඉහලින් ඉන්නේ උන්දෑ ! හැබැයි හැමදාම බොරුව සමාජගත කරන්න බෑ , ඉතිරි අවුරුදු තුනහ මාරේ , මේ වගේ ගොං පාර්ට් දාලා රටට විහිළුවක් වෙන්න ඔනේ…හා ද ? 😜

  9. pto criminal says:

    Where is this donkey s electorate .

  10. කපිල says:

    ගංජා දාලා හදපු පැණිය ජෙප්පන් ඉහලින්ම වර්ණනා කරනවා.

Main News