‘ගංජා රට පටවා ඩොලර් ප‍්‍රශ්ණය විසදනවා..’ – සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා

September 9, 2022 at 12:02 am | lanka C news
‘ගංජා රට පටවා ඩොලර් ප‍්‍රශ්ණය විසදනවා..’ – සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා

සංචාරක පැමිණීම වැඩිකිරීම සහ සහ තවත් ව්‍යාපෘති හරහා මෙරටට විදේශ විනිමය උපයා ගැනීමට හැකි වනු ඇති බව සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය සඳහන් කරයි.

තමන් මීට පෙරද පවසා ඇති පරිදි කංසා නීතිගත කර අපනයනය කිරීම මගින් විශාල ඩොලර් ආදායමක් ලබන වසරේදී උපයා ගැනීමට හැකිවවු ඇතැයිද ඇය පවසයි.

රාජ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් දීමෙන් පසු මාධ්‍ය අමතමින් ඇය මේ අදහස් පල කලාය.

“ජනතාවට සහනයක් ලැබෙන්න ඉතින් අපි රටට ඩොලර් ගේන්නම ඕනෙ. මොකද ජනතාවට අවශ්‍ය බඩු භාණ්ඩ ගන්න, බඩු මිල පහළ දාන්න, මේ ඔක්කොම කරන්න නම් මේ රටට විදේශ විනිමය නැතිව තියෙන්නෙ, අපි ණය ගෙවාගන්න බැරුව ඉන්නෙ, ඒ හින්දා ඒක ගේන ක්‍රමයක් තමයි හදන්නෙ. ඒකත් එක්ක තවත් මගේ තියෙනවා ව්‍යාපෘති යෝජනා – මම අලුතින් කියන්න ඕනෙ නෑ, මගේ අර මීට ඉස්සෙල්ලාත් කියපු අපනයනය සඳහා කංසා නීතිගත කිරීම. ඉතින් ඒකටත් මම වැඩපිළිවෙලක් හදාගෙන යනවා. ඒක තුළින් මම විශ්වාස කරනවා ලංකාවට ලබන අවුරුද්ද වෙනකොට විශාල මුදලක් රටට ගේන්න පුළුවන් වෙයි කියලා”

24,442 views

20 Comments to “‘ගංජා රට පටවා ඩොලර් ප‍්‍රශ්ණය විසදනවා..’ – සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා”

  1. Jude perera says:

    Ganja suruttuwak dennako

  2. Xman says:

    හොද අදහසක්, දැන් තායිලන්තයේත් කංසා නිතිගත කරලා සංචාරක කර්මාන්තයට ඉහල වර්ධනයක් , ගංජා තහනම නම් සුද්දන්ගේ කාලේ දාපු නිට්ජි වෙනස් කල යුතුයි

  3. vis8 says:

    Very Good!!!! States who have legalized cannabis in the USA are profiting with over a billion dollars per year, at least. Sri Lanka has the proper climate to grow this precious medicinal plant. Billions of dollars will be paid by the West to obtain high quality, tropical-grown marijuana.
    Marijuana is a medicine that helps almost all people in so many ways.
    Time to overcome the taboo.
    Sri Lanka needs dollars.
    Diana is right.

  4. ලයිට් කැපුවත් පොහොට්ටුවට says:

    පොහොට්ටුවේ ජනතාව ඔබතුමියට සදා නය ගැතිය මේ කරන මෙහෙවරට.

  5. Truth says:

    Ranja da ganja da. Ganikawan yawanawana oya ready na

  6. Lalla says:

    මෙතෙක්කල් කලේ ගෑනු රට පටවලා හම්බ කරන් ඒ සල්ලි ජඩ දේශපාලුවෝ විනාශ කල ඵක. දැන් ගංජාලන්තයක් කරන්න මේ දේශපාලන වෙසඟනට ඕන වෙලා. තව මොනව හිතෙනව ඇතිද?

  7. Helaraju says:

    Ganikawo parlement giyahama palapurudu dewal samajagatha karanna dagalanawa munwa wangediye dama ketuwath madiya

  8. atta says:

    වදුරු මොලේ තියෙන මේ තිරිසන් සතුන්ට මොනව දුන්නත් මදි

  9. Sanjeewa says:

    මීට වඩා ලේසි නැද්ද ඔයා මහන්සි නොවී හාංසි වෙලා සුසුද්දො ගෙන්වන ක්‍රමයක් ගැන හොයා බැලුව නම්. පලපුරුද්දකුත් ඇතිනෙ

Main News