ගංජා ලංකාවට ඉතා සුදුසුයි.. වගා කිරීමට වැඩපිලිවෙලක් සැකසිය යුතුයි..- බෙංගමුවේ නාලක හිමි..

August 18, 2020 at 2:10 pm | lanka C news
ගංජා ලංකාවට ඉතා සුදුසුයි.. වගා කිරීමට වැඩපිලිවෙලක් සැකසිය යුතුයි..- බෙංගමුවේ නාලක හිමි..

කංසා යනු ඖෂධයක් බවත් ඒවා වගා කිරීමට ශ්‍රී ලංකාව බොහෝ සුදුසු බවත් පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියෝ සඳහන් කරති.

එනිසා කංසා වගාව ලියාපදිංචි කර බලපත්‍ර ඇතිව සිදු කළ හැකි වැඩපිළිවෙළක් යොදන්නේ නම් එය ඉතා වටිනා බව ද උන්වහන්සේ පෙන්වා දෙති.

උන්වහන්සේ මෙම අදහස් පළ කරන ලද්දේ රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගේ වැඩ භාරගැනීමේ අවස්ථාවට සහභාගී වෙමින් අනුශාසනා කරමිනි.

30,182 views

20 Comments to “ගංජා ලංකාවට ඉතා සුදුසුයි.. වගා කිරීමට වැඩපිලිවෙලක් සැකසිය යුතුයි..- බෙංගමුවේ නාලක හිමි..”

  1. කංසා යනු ඖෂධයක් ............! says:

    කංසා යනු ඖෂධයක් …………!

    එය අප රටේ තහනම් වගාවක්‌ බවට පත්කර ඇත්තේ ඇයි..?

  2. Mod Goviya says:

    කංසා කියන්නේ ලෝකයේ මිල අධික වේදනා නාශකයක් හදන්න ගන්න ශාකයක්.
    හරියට කලොත් විශාල විදේශ විනිමයක් ගන්න පුළුවන් වැඩක්.

  3. ගංජා කියන්නේ අපේ රජදරුවන්ගේ කලේ මහගු ඔසුවක්…. ! says:

    කංසා යනු ඖෂධයක් ..මහගු ඔසුවක්…. !

    බටහිර මිනිස්සු ගංජා වලින් විවිද නිෂ්පාදන හදුන්වාදෙමින් එය ප්‍රචලිත කරනව..
    අපේ මිනිස්සු තාමත් දුපත් මානසිකත්වය කරපින්නාගෙන දගලනවා…! .

Main News