ගංජා වගාව නීතිගත කල යුතුයි.. රාත‍්‍රී 01.00 තෙක් බාර් විවෘත කල යුතුයි…

April 20, 2021 at 4:40 pm | lanka C news
ගංජා වගාව නීතිගත කල යුතුයි.. රාත‍්‍රී 01.00 තෙක් බාර් විවෘත කල යුතුයි…

කංසා වගාව නීතිගත කිරීමට කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රීනී ඩයනා ගමගේ මහත්මිය සඳහන් කළාය.

ඉන්පසු රජයේ අනුග්‍රහයෙන් කංසා වගා කර එම අස්වනු පිටරට යැවිය යුතු යයිද ඇය පැවසීය.

ඉන් ලැබෙන මුදල් රටේ ණය වීමට ප්‍රමාණවත් බව ද ඇය සඳහන් කළාය.

සංචාරක හෝටල්වල සුරාසැල් රාත්‍රී 01.00 වනතෙක් වත් විවෘත කර කර තැබිය යුතු බවද පැවසූ ඇය සාමාන්‍ය සුරාසැල් උදේ 10 සිට රාත්‍රී 10 දක්වා විවෘත කර තැබිය යුතු බවද සඳහන් කළාය.

මෙරටට රාත්‍රි ආර්ථිකය නම් සංකල්පය හඳුන්වා දියයුතු බවත් ඉන් රට ගොඩ දැමීමට හැකි බවත් ඇය කියා සිටියාය.

පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරිය මෙම අදහස් පල කරන ලදී.

33,138 views

27 Comments to “ගංජා වගාව නීතිගත කල යුතුයි.. රාත‍්‍රී 01.00 තෙක් බාර් විවෘත කල යුතුයි…”

  1. Prasad says:

    එල කිරි… නියමයි….
    ඔන්න අපේ බලාපොරොත්තුව..
    ජය වේවා….

  2. ඥානසාර says:

    වැදගත් යෝජනාවක්

  3. Baduwa says:

    Ahawal ekath neethigatha kala nam ????

  4. සුද්දෝ says:

    සුද්දෝ ඇරියහම හිතට එන දේවල්.

  5. ගෙම්බා says:

    ඔය ගමන්ම ගනිකා වෘත්තියත් නීතිගත කලොත් නාකෙයි. කසිප්පුත් තියෙනව , අනිත් හැම එව්වාමත් තියෙද්දි , ඕකෙ අඩුව මක්කටෙයි .

  6. මිල්රෝයි වෙන්නප්පුව says:

    මදයට සහ ප්‍රමාදයට මතුපැන් හේතු වෙන බව තමයි අපි ඉගෙන ගෙන තියෙන්නේ. ඉතින් ඒක එහෙම නම් ආර්ථිකය දියුණු වෙන්නේ කොහොමද ඩයනෝ

  7. මාක්ස්වාදී ජෙප්පා says:

    ගන්ජ ආව ගමන්, කොන්ඩෙ වවලා, දත් මදින්නෙ නැතුව ඉන්න කාලකන්නි ඕක ගහලා, තව තවත් පාවෙන සිහින ලෝක වල ජීවත් වෙනවා.

    • මාක්ස්අවාදි ජෙප්පා says:

      මු දැනටමත් ඇට පිටින්ම ගහලා. යකෝ news එක කියවා කොටහං

    • SKF says:

      වහුටු ජෙප්පො තමයි වැඩිපුරම ගංජා ගහන්නේ. ඕකුන් 3%ට බැස්ස දා ඉදල ගංජා හිගයක් තියනවා. ඩයනටත් ජෙප්පෙක්ගෙන් සැපක් ගන්න පුලුවන් ගංජා ගහලා.

  8. සජබ නියෝජිත තුමිය ඔබත් මේ වෙලාවට විවූර්තද? says:

    ඔබත් ඇරලා නම් අපත් ඇරගන්න එන්නම්. ලංකාවේ දැනෙන දැවෙන ගැටලූව මේක තමා නෝනෙ. නොදකින්.

  9. Nimal says:

    සජිතුමාගේ පක්සේ අයනේ

  10. ''ඉරන් හදෙන් වැඩගන්නා'' පාරම්පරික සටන් 'කළා' ශීල්පීන්ගේ උපහාරය..! says:

    දුක් ගැහැට කම්කටොඵ සෝ සංකා තුරන්කර ඵක රටක් ඵක නීතියක්..!
    හොරමැර වංචා දුෂණයෙන් අන්තවාදී ආක්‍රමිකයන්ගෙන් තොර නිදහසේ සැබැම අරැතින්යුත් සාමකාමි රටක්..!

Main News