ගංජා වගාව නීතිගත කල යුතුයි.. රාත‍්‍රී 01.00 තෙක් බාර් විවෘත කල යුතුයි…

April 20, 2021 at 4:40 pm | lanka C news
ගංජා වගාව නීතිගත කල යුතුයි.. රාත‍්‍රී 01.00 තෙක් බාර් විවෘත කල යුතුයි…

කංසා වගාව නීතිගත කිරීමට කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රීනී ඩයනා ගමගේ මහත්මිය සඳහන් කළාය.

ඉන්පසු රජයේ අනුග්‍රහයෙන් කංසා වගා කර එම අස්වනු පිටරට යැවිය යුතු යයිද ඇය පැවසීය.

ඉන් ලැබෙන මුදල් රටේ ණය වීමට ප්‍රමාණවත් බව ද ඇය සඳහන් කළාය.

සංචාරක හෝටල්වල සුරාසැල් රාත්‍රී 01.00 වනතෙක් වත් විවෘත කර කර තැබිය යුතු බවද පැවසූ ඇය සාමාන්‍ය සුරාසැල් උදේ 10 සිට රාත්‍රී 10 දක්වා විවෘත කර තැබිය යුතු බවද සඳහන් කළාය.

මෙරටට රාත්‍රි ආර්ථිකය නම් සංකල්පය හඳුන්වා දියයුතු බවත් ඉන් රට ගොඩ දැමීමට හැකි බවත් ඇය කියා සිටියාය.

පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරිය මෙම අදහස් පල කරන ලදී.

33,138 views

27 Comments to “ගංජා වගාව නීතිගත කල යුතුයි.. රාත‍්‍රී 01.00 තෙක් බාර් විවෘත කල යුතුයි…”

  1. ජනජය says:

    ඔයා අනික් වැඩේ පටන් ගන්නවනං ඔය කියපු ඒවට අපි කැමතියි …අත හිතට රෝසි අක්කත් ඉන්නෙ..!

  2. අම්ම ආචිචි දත් නැති සීයත් එක්ක එකින් ආවා නම්. says:

    එංගලන්තෙදි සූද්දනට දීපූ ඒවා මෙහෙත් දෙනවද නෝනෙ. රටේ මිනිස්සූ කොරෝනා කියන්නෙ ලෙඩකට බං. මේකි හිර්‍ල තියෙන්නෙ පස්ස පොතිට කොරෝනා කියන වගේ. රෑ පූරා ව්කාණන්න වෙන්නද සූදානම්.

    • kawinda says:

      me aachchi amma danna magulak nehe. oya kiyana de me rate kawadaakawath sidu wenne nehe. nikan prasiddawenna kiyawanawa. anthimedee otunna galawagannai wenne.

  3. රතු තොල් සුදු කම්මුල් කට රවුම් උම්මා says:

    ඔන්න ඊළඟ පාර මගේ චනදෙ ඔයාට ..ඔයා මගේ පණ..
    ඒත් එක්කම ඔය ස්පා වල හැංගි හැංගි , දොරට පුටු හේත්තු කරන්, ඇඳුම බාගෙට උස්සන්, තිරික්කල් රේස් යනවා වගේ ගන්න ආතල් එකත් නීති ගත කරන්නකො. ඇත්තෙන්ම ඒවයෙ වැඩ කරන ගෑනු උනත් කැමති ආත්මගරුත්වයක් ඇතුව නිතියනුකුලව රැකියා ව කරන්න.

  4. Amda says:

    She’s right… If we are focusing on tourism, we need a night life. Don’t think about worst things…. Think about a drink & food.
    All tourists don’t come to see architectural monuments.
    Bars should be open from 2 pm to 2 am… Why before 2 pm?

  5. RED BULL says:

    ඩයනා අඩුම තරමෙ රෑ දහය වෙනකම්වත් ඔයා පොට් එකේ ඉන්නවනම් අපි කැමතියි.කෑල්ලක් ගහල පදම්වෙලාම එන්නම්.

  6. " රාත්‍රි ආර්ථිකය " says:

    ටෞකණ්ඩ…

  7. Ras says:

    මේ මනුස්සයා විතරයි රටේ දියුනුවට අවශය කරන වැදගත් යෝජනාවක්වත් ඉදිරිපත් කරන්නේ. අනිත් උන් කරන්නේ අපිට පේන්න බොරුවට කුලල් කාගන්න එක විතරයි. මේකේ කොමෙන්ට් කරන සමහර මානසික අසහනකාර මෝඩයන් වැදගත් යෝජනාවකට දක්වලා තියෙන ප්‍රතිචාර දැක්කම මේ වගේ උන් ඉන්න රටක් මෙහෙමවත් තියෙන එක ගැන සතුටුවෙන්න ඕන.

Main News