ගංජා වවනවා.. රට පටවනවා.. – රාජිත

September 13, 2017 at 4:40 pm | lanka C news
ගංජා වවනවා.. රට පටවනවා.. – රාජිත

ඉදිරියේදී ගංජා වගා කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

මෙමගින් දේශීය වෛද්‍ය ප්‍රතිකාරවලට හා විදේශවල ඖෂධ නිෂ්පාදනයට උවමනාව සපුරා ගැනීමට බලාපොරොත්තු වන්නේ යයිද ඇමතිවරයා කැබිනට් මාධ්‍ය හමුවේදී කියා සිටියේය.

මේ ආකාරයෙන් ගංජා වගා කිරීම සදාහ යුද හමුදාව යොදා ගැනීමට බලාපොරොත්තු වන බවද ඇමතිවරයා සදහන් කලේය.

මෙමගින් විදේශ විනිමය උපයා ගැනීමටද හැකි බව ඇමතිවරයා වැඩි දුරටත් පැවසීය.

207 views

16 Comments to “ගංජා වවනවා.. රට පටවනවා.. – රාජිත”

  1. David Milli-Banda says:

    ගංජා වවනවා.. රට පටවනවා.. – mamath ගංජා gahanawa.රාජිත

  2. බබා උක්කුන් says:

    මුන් සේරම ගංජා ගහල ඉන්නේ. ඔය හදන්නේ ලංකාවට කුඩු ගේන එකට තියෙන චෝදනාවේ සැර බාල කරන්න. කුඩු ගේන්නේ ආණ්ඩුවේ ඉන්න එවුන්. ආයුර්වේදයට ඕනකරන බෙහෙත් වර්ග කංසා ගස් ඒ වෙදමහත්වරු බලපත්‍ර අරගෙන අවශ්‍ය ප්‍රමාණය වවාගන්නවා. මුළු ලංකාවටම අවශ්‍ය අක්කර කීපයක අස්වැන්නක් පමණයි. මුන් තනිකරම රට, ජනතාව නොමග යැවීමක් කරන්නේ. අර අන්තර්ජාතිකව ලැබුණු ශ්‍රී ලංකාව අන්තර්ජාතික කුඩු මධ්‍යස්ථානය කියන සීල් එක වැදුණු නිසා යහපාලන කුඩුකාරයෝ ටික කලබල වෙලා.
    රට යවන්න ගංජා වවන්න ඕන නැහැ. වතුර ටික හරියට දීල කුඹුරු ටික වැඩ කරලා රටට අවශ්‍ය හාල් ටික සපයපල්ලා. මුන්ගේ බැරිකම් වහගන්න එක එක බයිලා ගහනවා. මුන් රටම නැති කරලා තමයි යන්නේ. සිංහල කොල්ලෝ කුඩු ගහල හොල්මන් වෙලා ඉන්නවා මදිවට, ගංජාත් පොවපල්ලා නැතිවෙලාම යන්න. සිංහල කොල්ලන්ගේ මොලේ විකාර කරලා මුන්ට ඕන රට බෙදන, විකුණන වැඩ ටික කරගන්නයි මේ හදන්නේ. මේ කරන අපරාද වලට මුන්ට හෙන හතම ගහන්න ඕන.

  3. සාධාරණ සෝභිත​ says:

    * ගංජා වවනවා
    *රට පටවනවා
    *ලාභ ලබනවා
    *තව නැව් ගන්නවා

  4. Loku Banda says:

    The Rajith is good for Ganja Cultivations. Yes he can export by via his brother Company ?
    But not good at Minister of Health>

  5. රාහුල කොලුවා says:

    හමුදාව ගංඡාවලට පුරුදු වුනාම නියමෙට තියෙයි… හමුදාව කානු සුද්ද කරන්න දානව කියලා කැ ගහපු උං දැන් කොහෙද ඉන්නේ..?

Main News