ගංජා වවන්න නීති හදන්න සූදානම්..

November 30, 2021 at 5:30 pm | lanka C news
ගංජා වවන්න නීති හදන්න සූදානම්..

අපනයනය සඳහා කංසා වගා කිරීමට අවශ්‍ය කරන නීති ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා සඳහන් කරයි.

එසේ අනුමැතිය ලබාගැනීමට කටයුතු කරන්නේ අපනයනය සඳහා පමණක් බවත් ඔහු පැවසීය.

අද පාර්ලිමේන්තුවේ දී අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය ට එක් වෙමින් ඔහු මේ අදහස් පල කරන ලදී.

14,254 views

19 Comments to “ගංජා වවන්න නීති හදන්න සූදානම්..”

  1. 0.00069 BIYYO says:

    good initiative.
    Also request to consider Jack fruit as a potential export earning industry !

Main News