ගංජා වවලා රට පැටෙවුවොත් සර් ෆේල් නෑ.. අපි සහාය දුන්නේ ඒකටයි..- ඩයනා ගමගේ
November 20, 2020 at 10:30 pm | lanka C news
කංසා මෙරට තුළ අපනයන මට්ටමින් ඖෂධයක් ලෙස වගා කර එම ආදායමෙන් ණය බරින් නිදහස් වන ලෙස රජයට යෝජනා කරන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය.
සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වන ඇය මේ වන විට රජයට සහාය දක්වමින් සිටී.
ඇය පෙන්වා දෙන්නේ නැහැ ‘සර් ෆේල්.. සර් ෆේල්’ යයි හැමදාම නොකියා කංසා වගා කර ණය බරින් නිදහස් වීමට කටයුතු කළ යුතු බවයි.
විසිවන සංශෝධනය සම්මත කිරීමට සහාය දී සර්ට බලය ගෙනත් දුන්නේ ඒ සඳහා යයිද ඇය කියා සිටියාය.
කෙසේ නමුත් කංසා වගා කළ යුත්තේ රාජ්‍ය මැදිහත්වීමෙන් වෛද්‍ය විද්‍යාත්මක භාවිතය සඳහා පමණක් බවත් ආර්ථිකය ශක්තිමත් කිරීමට එය සිදු කල යුතු බවත් ඇය කියා සිටියාය.
පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමින් ඇය මෙම අදහස් පල කරන ලදී.
Ane Ganja Diana
ඩයනා අක්කා මට කෙලවන්නද කොහේදෝ යන්නේ මම මේ ලාවට හේනක් කරගෙන හිණියට එකක් ඔතලා ඉතිරිය ඔය ගමේ ගොඩේ අයට දීගෙන බොහොම සර්ධාවෙන් ජීවිකාව ගෙනයන එකටත් කෙලවන්නනම් එපා අක්කේ.ඔයාට පවු සිදුවේවි මගේ මේ අහිංසක බඩට ගැසුවෝත්නම්.
ඩයනගේ ලිදළග කථා දැන් ගංජා කතා වෙලාද ?ඔබේ සැමියාගේ අදහසක්ද මේ කියන්නේ ?
Mati Amethiyekuth inna eke barida ..Kudalee wathura mutti export karanna ?
Dan yanawidihata Sir wath aapu ratatama patewwoth mokak hari karaganna puluwan wei
boruwata dodawanne nethiwa, kansa wala guna aguna saha eyin gatha heki prayojana gena hoyala beluwoth narakada. Kansa hoda nethnam beheth walata yoda ganna ekath nawaththanna oone. arakku bar rata pura arinna hodayi, kansa wawala export karoth nayakayi, manda manasikathwaya kiyanne ookata thamayi,
පිලිකා ප්‍රතිකාර ලබන අයට දියුනු රට වල මෝෆීන් වෙනුවට ගංජා නිර්දේශ කරනවා. ගංජා තෙල් වල පිලිකා නාශක ගුණ තියෙනවා. ඉතා හොඳින් පාරජම්බූල විකිරණ උරාගැනීමේ හැකියාව නිසා (සන්ස්ක්‍රීන් ක්‍රීම් ලෙස සකසා) සමේ ගැල්වීමෙන් සමේ පිලිකා ඇති වීමේ අවදානම අඩු කරනවා. එයින් වේදනා නාශක ගුණයට අමතරව පිලිකා සෛල පමණක් විනාශ කිරීමේ ගුණයක් ඇති බවත් සොයාගෙන තියෙනවා. ආතරයිටිස් වලට සහනය ගෙන දෙනවා. ඇසේ අධි රුධිර පීඩනය (අන්ධ බව ඇති විය හැක) “ග්ලයිකෝමා” වැලැක්වීමේ සහ සමනය කිරීමේ හැකියාවක් තියෙනවා. ඇල්සයිමර් සහ ස්නායු දුර්වල වීම් නිසා ඇති වන රෝගාබාධ සමනය කරනවා. නමුත් ඇකියුට් වේදනා, දත් කැක්කුම්, අස්ථි බිඳීම් වගේ අවස්ථා වලදී ටී.එච්.සී වේදනා නාශකයක් ලෙස සාර්ථක වන්නේ නෑ.
ටී.එච්.සී බැලුවොත් මෝෆීන් තරම් භයානක නෑ. එය ඇබ්බැහිවන සුලු දෙයක් නෙමෙයි. ඒ වගේම ටොලරන්ස් ඇති වීමත් ඉතා සෙමෙන් සිදු වන්නේ. යම් ඖශධයක් ටොලරන්ස් ඇති වීම එය ඇබ්බැහිවනසුලු දෙයක් ලෙස සැලකීමට හේතුවක් නෙමෙයි. මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ අයට ඉන් මිදීමේ මාර්ගයක් විදියට සාර්ථකව අත් හදා බලා තියෙනවා. ගංජා පාවිච්චි කරන/කල කෙනෙක් ඇබ්බැහිවනසුලු මත් ද්‍රව්‍ය භාවිතයට යොමු වීමේ ප්‍රවණතාවය ඉතා අඩුයි
අඩු මාත්‍රා වලින් මානසික සුවය ගෙන දුන්නත් වැඩි මාත්‍රා වලින් මානසික රෝග ඇති අයගේ එම තත්වය වැඩි වෙන්න පුළුවන්. මානසික රෝග ඇති අයට නුසුදුසුයි. නමුත් මානසිකව නිරෝගී අයට ගැටලු ඇති කරන්නේ නෑ. ගංජා වලින් ඇති වන්නේ මත් වීමක් නොවේ. මත් වීමක් යනු මොලයේ ක්‍රියාකාරීත්වය අඩපන වීමක්. ගංජා වල ක්‍රියාකාරී සංඝටකය වන ටෙට්රහයොඩ්රොකැනබිනෝල් වලින් මොලයේ කැනබිනොයිඩ් සංග්‍රාහක උත්තේජනය කරනවා.
මුලින්ම කඩදාසිය නිපදවූයේ ගංජා ශාකයෙන් කියලා දන්නවද?…
ගංජා ශාකයේ කිසිම අංගයක් විසික් නොකර එ හැම දේකින්ම යම් නිශ්පාදනයක් කරන්න පුලුවන් කියලා දන්නවද?…
ලෝකේ මිල අධිකම ඇඳුම් මසන්නේ ගංජා ශාකයේ ලබා ගන්නා කෙඳි ව ගන්නා කෙඳි වලින් නිෂ්පාදිත වල නූල් වලින් බව ඔබ දන්නවාද?…
ඉස්සර පැරැන්නෝ කෑම උයන්න පමණක් කංසා ඇට වලින් හින්දන ගංජා තෙල් එක භාවිත කර බව ඔබ දන්නවද?..
කිරිහොද්දක් හැදුවත් කංසා කොළ දෙකක් අඹරලා දාන්න අපේ පැරැන්නෝ හුරු වෙලා තිබ්බ බව ඔබ දන්නවාද?..
අධිමාත්‍ර මාත්‍රාව මොළයට හානි කිරීමට හේතුවක් උනා ද ලබාගත යුතු මාත්‍රාව ලබා ගත හොත් එය දිව්‍ය ඖෂධයක් වන බව දන්නවාද?…
මගේ විෂයයට අනුව නම් ගංජා කියන්නේ ඖෂධ ලොවේ රජුයි.
අනේ යකෝ. උඹ වැලිංග ද මොකාද එකා නේද??? උඹ ඩයනා ටත් කෙලියාද ?
ඉහත ‘love nature’ ගේ කතාව ඉතාම නිවැරදි බව දැනට සිදුකර ඇති පර්යේෂණ වාර්තා අනුව ඉතාම නිවැරදියි .
Totally agree with you.
100% correct
ඔබ ගංජ මලක් වගේ ලස්සනයි.ඒත් සිඹින්න බැහැ විෂකුරුයි.
එදා තිබුන “රාජ්‍ය දුම්කොළ නිතිගත සංස්ථාව” නැවත ස්ථාපිතකර රාජ්‍ය අනුග්‍රයෙන් හමුදාපාලනය යටතේ වෛද්‍ය මාර්ගෝපදේශ හරහා වගාකර විදේශ වෙළදපොලට සැපයිමෙන් රටට ආර්ථික වාසි ලබාගතහැක.එවිට නිතිවිරෝධි වගාවත් නිතියානුකුලව ප්‍රමිතිගත ලෙස කලහැක.
Ganja gahala 20 chande dunna dayanakka.