ගංජා වවලා රට පැටෙවුවොත් සර් ෆේල් නෑ.. අපි සහාය දුන්නේ ඒකටයි..- ඩයනා ගමගේ
November 20, 2020 at 10:30 pm | lanka C news
කංසා මෙරට තුළ අපනයන මට්ටමින් ඖෂධයක් ලෙස වගා කර එම ආදායමෙන් ණය බරින් නිදහස් වන ලෙස රජයට යෝජනා කරන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය.
සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වන ඇය මේ වන විට රජයට සහාය දක්වමින් සිටී.
ඇය පෙන්වා දෙන්නේ නැහැ ‘සර් ෆේල්.. සර් ෆේල්’ යයි හැමදාම නොකියා කංසා වගා කර ණය බරින් නිදහස් වීමට කටයුතු කළ යුතු බවයි.
විසිවන සංශෝධනය සම්මත කිරීමට සහාය දී සර්ට බලය ගෙනත් දුන්නේ ඒ සඳහා යයිද ඇය කියා සිටියාය.
කෙසේ නමුත් කංසා වගා කළ යුත්තේ රාජ්‍ය මැදිහත්වීමෙන් වෛද්‍ය විද්‍යාත්මක භාවිතය සඳහා පමණක් බවත් ආර්ථිකය ශක්තිමත් කිරීමට එය සිදු කල යුතු බවත් ඇය කියා සිටියාය.
පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමින් ඇය මෙම අදහස් පල කරන ලදී.
ගංජ හේනෙ පැල් රකින්ට මාත් එක්ක ඔයත් එනවද සත්තලං ?
අම්මෝ අැති යාන්තම්, අපි මේ මඩේම එරිලා ඒකෙම ගොම ගහගෙන මාර අප්සෙට් එකේ හිටියෙ. රැලම වරෙව්, දෙමු මඩපාර එක්ක ගොම මිසයිල ප්‍රහාර.
🐮
හැමදාම කියකියා., නොකියා කංසා වගා කර ණය බරින් නිදහස් වීමට කටයුතු කළ යුතුයි..!
ග්‍රාමිය අාර්ථිකය ශක්තිමත් කිරිමට මෙයට වඩා සුදුසු නිවහල් ක්‍රමයක් තිබේනම් ඉදිරිපත් කරපියව් වහලුනි..!
ඊළග ඡන්දෙට අපි මේකිව ගේනවා බෙලව්…!
Well said!! Marijuana is an amazing medicinal product. Pharmaceutical companies do not want this to be legalized. They will lose a lot of money since marijuana can be used for epilipsy, diabetes and even to slow the progress of cancer. Great initiative. Most states in America have legalized recreational marijuana. Sri Lanka will only benefit from this. Forget those who are caught in the stigma of the term ‘drugs’ 🙂
කංසා වගා කර ණය බරින් නිදහස් වීමට කටයුතු කළ යුතුයි..!
ග්‍රාමිය අාර්ථිකය ශක්තිමත් කිරිමට මෙයට වඩා සුදුසු නිවහල් ක්‍රමයක් තිබේනම් ඉදිරිපත් කරපියව් වහලුනි..!
ඊළග ඡන්දෙට අපි මේකිව ගේනවා බොලව්…!
Project Name : consortiums Consultancy Services for proposed Relocation of Manin Market from Pettah to Peliyagoda
Location: within Country Peliyagoda
Start Date (Month/Year): January 2016
Completed Date (Month/Year): July 2017
Client :Secretary Ministry of Mega Polis and western development
නියමයි. අරකටත් හොදට ඉලිලූම කියන වෙලේ……ඉදිමූණත්. අවසර ඇරඹි විකූණමූද නෝනෙ
මම නම් එකෙන්ම. කොහොමත් උදේ ඉඳන්ම මට ඔය දිව්‍ය ඔසුව නැතුව වැඩ පටන් ගන්න අමාරුයි. ඔයාගේ සුදු මූණයි ලොකු තොල් දෙකයි මතක් උනාම මම අනිවාර්යෙන් එකක් අදිනවම තමා.
ඩයින ගංජා විතරක් මදෑ වැල්පෙනෙලත් වවමු
හොද තත්වයේ ගංජා මල් වලින් හිදින තෙල් පිළිකා සුව කරන්න යොදා ගන්නවා.
මේ සදහා සතියකට වරක් තෙල් බින්දුවකිනුත් කාලක් විතර දිව යට පැත්තේ තබා ගත යුතුයි.
සජීට පක්ෂෙ වික්ක,ආණ්ඩුවට මන්ත්‍රීකම වික්ක,දැන් කංස විකුණනව.ඊළඟට විකිණෙයිද?
බටහිර බෙහෙත් කියන්නේ රසායනික සංයෝග.
දිවුණු රටවල් මේ රසායනික සංයෝග විකුනලා බිලියන ගණන් හොයනවා.
ගංජා තෙල් කියන්නෙත් රසායනික සංයෝගයක්.
අපිත් මේ රසායනික සංයෝගය නිපදවලා බිලියන ගණන් හොයමු.