ගංජා වවා රට යැවුවොත් ඩොලර් ගොඩාක් හොයව්ව පුළුවන්.. ගංජා තහනම අධිරාජ්‍යවාදී කුමන්ත‍්‍රණයක්…

August 31, 2020 at 10:40 am | lanka C news
ගංජා වවා රට යැවුවොත් ඩොලර් ගොඩාක් හොයව්ව පුළුවන්.. ගංජා තහනම අධිරාජ්‍යවාදී කුමන්ත‍්‍රණයක්…

ගංජාවලින් ඖෂධ වර්ග නිපදවා අපනයනය කළහොත් මෙරට සියලු අපනයන ද්‍රව්‍යවලට වඩා වැඩි විදේශ විනිමයක් ඉපයිය හැකි බව ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

අද විෂ සහිත කේරල ගංජා භාවිතා කිරීමට සිදුව ඇත්තේ මෙරට ගංජා තහනම් කිරීමෙන් බවද ඔහු පැවසීය.

ලෝකයේ වෙනත් රටවල නම් විශාල වශයෙන් ගංජා අපනයනය කරන නමුත් රාජ්‍යවාදීන්ට විරුද්ධ ලෙස ශක්තිමත්ව ගැටීම හේතුවෙන් ගංජා බ්‍රිතාන්‍යයන් විසින් සම්පූර්ණයෙන්ම තහනම් කරන ලද බව ද ඉතිහාසයේ ඇතැයිද ඔහු සඳහන් කළේය.

එනිසා විවිධාංගීකරණය කළ යුත්තේ කෙසේ දැයි නැවත සිතා බැලිය යුතු බව ද ඇමතිවරයා පැවසීය.

ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ පැවති සම්මන්ත්‍රණයක් අමතමිනි.

26,960 views

14 Comments to “ගංජා වවා රට යැවුවොත් ඩොලර් ගොඩාක් හොයව්ව පුළුවන්.. ගංජා තහනම අධිරාජ්‍යවාදී කුමන්ත‍්‍රණයක්…”

  1. wijebahu says:

    Dead Pablo escobar is resurrecting and going to run sri lanka now.

  2. ඔන්න ඔය තහනම පුලුවන් නං අයින් කරල දෙන්න කො.

    හිතේ බයක් නැතුව හැන්දෑවට හැන්දෑවට
    මලක් ගහල පොඩි ආතල් එකක් ගන්න…

    • වයි දිස් කොලවෙරි says:

      පිළිකා නසන්න ගංජා තෙල් බින්දුවක් පමණ දිනකට ගන්නවා.
      හැබැයි වැඩි උනොත් සිහියත් නැති වෙනවා.

  3. චරිත් says:

    කාලෙකිං හොද කතාවක් කියලා තියෙනවා…ගංජා සුද්දා ලංකාවට එනකොට මේ රටේ හිටියේ ඉතාමත් ශක්තිමත් මිනිස්සු…සුද්දා බැලුවා මොකද්ද ඒකට හේතුව කියල…රණවරා බෙලිමල් පොල්පලා අදීන් ගෙන් නිර්මාණය උන 100% ක් ඇගට ගුණ බීම…ඒ වගේම ගංජා සහ දියුණු කෘෂි සහ වාරි කර්මාන්තය එයට ප්රධාන හේතුවක් කියල සුද්ද දැක්කා.අපේ දේෂීය වාරි කර්මාන්තය විනාශ කරන ගමම්ම අපිට තේ බොන්න හුරු කරපු සුද්දා ගංජා තහනම් කරල අරක්කු බොන්න අපිව හුරු කලා.හැබැයි අපේ මිනිස්සු ඒ කාලේ ගංජ පාවිච්චි කලේ දැං කරන විදියට නෙමෙයි.මී පැණි එක්ක වේලලා හොදට.කුඩු කරලා පානයක් විදියට තමයි ගංජා කියන දේ පාවිච්චි කලේ.ඊට අමතරව මස් උයනකොටත් ඒ කුඩු පාවිච්චි කලා.මේ කතාවට ඉතිහාසය නොදැන හිනා වෙන්ට පෙර ඉතිහාසය හදාරන්න…

  4. sira says:

    දැන් ගංජා විකුනලද රටට හදන්න යන්නේ අනේ බන්දුල් ගංජා මිටියක් ගහලා ගෙදරට වෙලා පොඩි අතල් එකක් ගනින්

  5. මේ කතාව හරි. සුද්දො අපිට එපා කිව්වට ගොඩක් රටවල් වල කංස වලින් බෙහෙත් හදනව. හමුදාව දාල අක්කර 100 ක් විතර වැව්ව නම් හරි. අනික සෙට් වෙලා කචල් දාගත්තට සුරුට්ටුව ගැහුවම හිනාවෙනව

  6. Kamal says:

    Agree with it. Lot of countries are de-criminalising weed. There will be a good market for it. Also look in to hemp.

  7. අපේ රට says:

    ජනපතිතුමාටත් වගකිවයුතු අයටත් මිට පෙරම මේ ගැන මේ පිටුවෙන්ම කිවිවා ඇමතිතුමෝ. කරන ක්‍රමයත් කිවිවා. නැවත කියන්නම් ” සිරිමා මැතිනියගෙ” කාලෙ පිහිටවපු “ශ්‍රිලංකා දුම්කොළ සංස්ථාව” නැවත පනගන්වා එය යටතේ රජයේ දැඩි අධික්ෂණයෙන් හා ආරක්ෂාව තුලින් “විදේශ වෙලදපොළ” ඉලක්කකර මෙම වගාව පටන්ගත හැක. තවද “වෛද්‍ය ජයසුමන” ඇමතිවරයාගේ අමාත්‍යශය සම්බන්ධ කරගෙන බෙහෙත් වර්ගද නිපදවිය හැක. එවිට වගාකරැවාටත් රජයටත් ප්‍රතිලාබ උත්පාදනයවේ. පසක සිට අපටද “ගංජසුරැට්ටුවක්” පානයකර මරානොගෙන සිනාසෙමින් බිත්තිදිග “කාක්කො” ඇල්ලිය හැක. සෙමට නියම බෙහෙත.

    • "ගණිකා රට" says:

      නාකොටි පොලීසිය වගේ මත්කුඩට සෙල්ලම් දාලා ඕවත් පැන්නුවොත් දෙයියන්ගෙම සරනයි මතු පරම්පරාවටම….!

      • pissu poosa says:

        අම්මගේ නමින් කොමෙන්ට් දාන එපා බූරුවෝ

  8. Upul says:

    These types of ideas come only to people who use this drug. Now I can understand why you said a family can live with a monthly income of Rs. 2500.

  9. FoolishLankan says:

    Thawath mahaacharya ganja karayek?

  10. Criminal silva says:

    Ay dan Kudu ethanol transit walin ena adayama madida mathithimo ?
    Kerala ganja prathiapnayath narakama naha..

Main News