ගංජා සුරුට්ටු බොන්නැයි හොද නැත්තේ.. තම්බලා බිවුවට අවුලක් නෑ.. ගංජා වවන්න කැබිනට් පත‍්‍රිකාවක් දැම්මා.. ලෝක ගංජා සමුළුවට අපිත් යනවා..

September 15, 2018 at 3:28 am | lanka C news
ගංජා සුරුට්ටු බොන්නැයි හොද නැත්තේ.. තම්බලා බිවුවට අවුලක් නෑ.. ගංජා වවන්න කැබිනට් පත‍්‍රිකාවක් දැම්මා.. ලෝක ගංජා සමුළුවට අපිත් යනවා..

ඖෂධ සඳහා කංසා වගා කිරීමට අවසරය ලැබෙන පත්‍රිකාවක් ඉදිරිපත් කල බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අැමති රාජිත සේනාරත්න සදහන් කරයි.

පළාත් දේශීය වෛද්‍ය අමාත්‍ය සමුළුව කොළමදී අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

කංසා දුම් බීම ගැටළුවක් වුවත් පානයක් ලෙස භාවිතය ගැටළුවක් නැති බවත් ඇමතිවරයා කීය.

ඉදිරියේදී ඊශ්‍රාලයේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර කංසා සමුළුව වෙනුනේ ශ්‍රී ලංකාවෙන්ද දේශීය වෛද්‍යවරුන් යවන බවද ඇමතිවරයා එහිදී වැඩි දුරටත් කීය.

481 views
Main News