ගංවතුරෙන් අනාත වූ පවුලකට රජයේ වන්දිය රුපියල් අසූවයි.. චෙක්පත මෙන්න…

September 1, 2018 at 4:40 pm | lanka C news
ගංවතුරෙන් අනාත වූ පවුලකට රජයේ වන්දිය රුපියල් අසූවයි.. චෙක්පත මෙන්න…

පසුගිය කාලයේ ඇති වූ මහා ගංවතුර නිසා රත්නපුර දිස්ත‍්‍රික් පවුල් ගණනාවකට දැඩි අලාබ හානි සිදු විය.

එසේ අලාභ හානි වූ අය සදහා රජය විසින් වන්දි මුදල් ලබා දීමක්ද සිදු කරන ලදී.

ගං වතුරෙන් හානි වූ එක් පවුලක් සදහා ලබා දී ඇත්තේ රුපියල් අසූවකි.

රත්නපුර දිසා ලේකම්වරිය විසින් යවන ලද චෙක්පතක් මගින් මෙම මුදල ලබා දී තිබින.

අදාල වන්දි ලාභියා විසින් දිසා ලේකම්වරිය වෙත ලිපියක්ද හොමු කරමින් පවසා ඇත්තේ තමනට විශාල හානියක් වූ බැවින් වන්දි මුදල ගැන යලි සලකා බලන ලෙසයි.

465 views
Main News