ගංවතුරෙන් කළුතර පමණක් 37ක් මරුට.. 70කට වඩා අතුරුදහන්.. රත්නපුරයේ මරණ 28යි..
May 26, 2017 at 3:32 pm | lanka C news
ඇතිව තිබෙන ආපදා තත්වය නිසා කළුතර දිස්ත්‍රික්කයේ පමණක් 37 දෙනෙක් මියගොස් ඇති බව කළුතර දිස්ත්‍රික් ලේකම්වරවයා පවසයි.
එසේම 70කට අධික පිරිසක් අතුරුදහන්ව ඇතැයිද ඔහු සදහන් කරයි.
රත්නපුර දිස්ත්‍රික්කයේ පමණක් ආපදා තත්වය නිසා මිය පිරි 28ක් තෙක් ඉහල ගොස් ඇති බව ආපදා කලමනාකරන මධ්‍යස්ථානය පවසයි.