ගංවතුරෙන් ජනතාව බේරා ගැනීම හමුදාවේ යුතුකමක්.. එතනින් එහා උදවු එපා.. දැන් යන්න..- දෙමල සන්ධානය කියයි..
December 29, 2018 at 2:10 pm | lanka C news
ගංවතුර බලපෑම නිසා ජනතාව එහෙ මෙහෙ දුවද්දී එම ජනතාව බේරා ගැනීම හමුදාවේ යුතුකමක් බවත් එම අවස්ථාවේ එසේ කටයුතු කිරීම ප්‍රශ්නයක් නැති බවත් දෙමල ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා පවසයි.
නමුත් ඉන් පසුව එම ජනතාවට නැවත පදිංචිය සදහා උපකාර කිරීම, ඔවුනගේ ජීවනෝපායට උදවු කිරීම, ජලය ලබා දීම, ලිං පිරිසිදු කිරීම වැනි කටයුතු ප්‍රදේශීය සභාවේ වැඩ බවත් අවශ්‍ය වුවහොත් හමුදාවේ සහාය ලබා ගත හැකි බවත් මන්ත්‍රීවරයා කියයි.
එන්සා මේ සියළු කටයුතු සදහා හමුදාව මැදිහත් වීමේ උවමනාවක් නැති බවද පවසන මන්ත්‍රීවරයා එම කටයුතු දැන් ප්‍රදේශීය පරිපාලනය වෙත බාර දිය යුතු යයිද කියා සිටී.
තොපි දෙමල ජනතාවට පිලිලයක්. තොපි ජාතිවාදී දේසපාලුවො.
Mr Sridharan, learn to give credit to whoever who deserves credit, be they Sri Lankan forces, Angels from paradise, or Devils from hell. Your hypocrisy is a disadvantage for your career as a politico.
Samanan you son of a whore ask your mother who is your father is
සුද්දන්ගෙ පස්ස ලෙවකමින් ලංකාවට ඇවිත් තේ වතු වල වැඩ කරන එක සක්කිලින්ගෙ යුතුකමක්. එතනින් එහාට එපා, දැන් ආපහු ඉන්ද්යාවටම යන්න.
Well said!!!
මුංව අතුගාලා නොදාපු එකේ විපාක පේනවා නේද?
ජාතිවාදී, ආගම්වාදී අදහස් පතුරවන්නන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන, නීතිය ක්‍රියාත්මක කරන්න.
යකෝ රජයේ සේවකයෝ එනකොට ජනතාවට අබසරණයි…………….. ඒ ගැන අපි දන්නවා……………… රජයේ අයගේ වැඩ ….මොකද …………..හමුදාවට……..OT/.Bata ……….නැතිච පැය 24 ම වැඩ