ගංවතුරෙන් 26ක් මරුට.. විශාල පිරිසක් පීඩාවේ…

May 26, 2017 at 2:53 pm | lanka C news
ගංවතුරෙන් 26ක් මරුට.. විශාල පිරිසක් පීඩාවේ…

රට පුරා දිස්ත‍්‍රික්ක කිහිපයකට බලපා ඇති අධික වර්ෂාව හේතුවෙන් ඇතිව තිබන ගං වතුර හා නාය යාම් තත්වයන් හේතුවෙන් මිය ගිය ගණන 26දක්වා ඉහල ගොස් තිබේ.

රත්නපුර ගාල්ල මාතර ගම්පහ හම්බන්තොට කෑගල්ල, කළුතර කොළඹ දිස්ත‍්‍රික්කවල විශාල පිරිසක් ගංවතුර හේතුවේන පීඩාවට පත්ව සිටින බවද ආපදා කලමණාකාරණ මධ්‍යස්ථානය සදහන් කරයි.

115 views
Main News