ගංවතුරේ තිදෙනකු අතුරුදන්.. වලල්ලාවිට සියළු මාර්ග යටවේ..

October 7, 2018 at 8:40 am | lanka C news
ගංවතුරේ තිදෙනකු අතුරුදන්.. වලල්ලාවිට සියළු මාර්ග යටවේ..

අධික වර්ෂාපතනයෙන් ඇතිව තිබෙන ගංවතුරට හසු වූ වලල්ලාවිට ලේදොල, ඔලගොඩ ප්‍රදේශයේ කාන්තාවන් තිදෙනෙකුත් අගලවත්ත රත්මලේ එක් පුද්ගලයෙකුත් අතුරුදන්ව ඇත.

මෙම ප‍්‍රදේශයන්හි විශාල පිරිසක් ගංවතුර නිසා පීඩාවට පත්ව ඇතැයි ආපදා කලමණාකාරන මධ්‍යස්ථානය පවසයි.

වලල්ලාවිට ප‍්‍රදේහයේ සියලු මාර්ග වැඩි ප‍්‍රමාණයක් ජලයෙන් යට වී ඇත.

අද සහ හෙට දිනයේදීද තද වැසි ඇදහැලෙනු ඇති බව කාගතුණ අංශ සදහන් කර තිබේ.

79 views
Main News