ගංවතුර අවේ අධිවේගී මාර්ගය නිසා නොවෙයි..- ආලාපාලු කුහකයන්ට ජවිපෙ හදුන්ගෙන් සුපිරි පිලිතුරක්..
June 5, 2017 at 6:27 am | lanka C news
මෙවර ගංවතුර හා නායයාම් ව්‍යවසනය සිදු වූයේ අධිවේගී මාර්ගය නිසා යයි පැවසෙන ප්‍රකාශ පිලිගත නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි.
අධිවේගී මාර්ග නැති කාලයේත් ගං වතුර ආ බවත් අධිවේගී මාර්ග නැති ප්රදේශවලටද ගංවතර දැඩිව බලපෑ බවද කොලඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේය.