ගංවතුර ගැලුවේ රනිල් අගමැති වූ නිසා.. එජාප ආණ්ඩුව නිසා..- නාමල් ආලාපාලු සූත‍්‍රයෙන්ම සාධනය කරයි..[Video]

June 7, 2017 at 12:29 am | lanka C news
ගංවතුර ගැලුවේ රනිල් අගමැති වූ නිසා.. එජාප ආණ්ඩුව නිසා..- නාමල් ආලාපාලු සූත‍්‍රයෙන්ම සාධනය කරයි..[Video]

ගංවතුර සදහා දේශපාලන හේතුවක් උවමනා නම් එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක් ආ හැම විටමත්, රනිල් වික‍්‍රමසිංහ අගමැති වූ සෑම විටමත් ගං වතුර ගලන බව කිව හැකි යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පවසයි.

27 views

3 Comments to “ගංවතුර ගැලුවේ රනිල් අගමැති වූ නිසා.. එජාප ආණ්ඩුව නිසා..- නාමල් ආලාපාලු සූත‍්‍රයෙන්ම සාධනය කරයි..[Video]”

  1. NARAYANA says:

    Well said, good for YAMAPALANA HORA RALA

  2. Manel says:

    Namal is maturing in politics. Good to see young blood showing some bravery in this Jadapaalana peroid.

  3. namal says:

    සුනාමිය ආවෙ මහින්ද අගමතිවුනු නිසාද බූරුවෝ

Main News