ගංවතුර ගැලුවේ රනිල් අගමැති වූ නිසා.. එජාප ආණ්ඩුව නිසා..- නාමල් ආලාපාලු සූත්රයෙන්ම සාධනය කරයි..[Video]
June 7, 2017 at 12:29 am | lanka C news![ගංවතුර ගැලුවේ රනිල් අගමැති වූ නිසා.. එජාප ආණ්ඩුව නිසා..- නාමල් ආලාපාලු සූත්රයෙන්ම සාධනය කරයි..[Video]](https://lankacnews.com/wp-content/uploads/2017/06/Namal.jpg)
ගංවතුර සදහා දේශපාලන හේතුවක් උවමනා නම් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් ආ හැම විටමත්, රනිල් වික්රමසිංහ අගමැති වූ සෑම විටමත් ගං වතුර ගලන බව කිව හැකි යයි පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.