ගංවතුර තවම බැසගොස් නෑ.. තවත් වැස්සොත් මහ විනාශයක්..
May 28, 2017 at 6:48 pm | lanka C news
කාලගුණ ආනාවැකි මගින් කියැවෙන පරිදි ඉදිරි දින කිහිපයේදී වර්ෂාව ඇද හැලුනහොත් රට පුරා දැඩි ආපදා තත්වයක් මතුවනු ඇතැයි රජයේ බලධාරීන් කියති.
මේ වන විත් ගංවතුර ආපදාවට පත් වූ ප්රදේශයන්හි වතුර මටටම් බැස ගොස් නැත.
කාලගුණ ආනැවැකිවලින් කියැවෙන්නේ හෙට සිට නවතත් නිරිත දි මෝසම සක්රීය වී දැඩි වර්ෂාපතනයක් ඇදහැලෙනු ඇති බවයි.