ගංවතුර, නායයාම් සිදුවන්නේ විපක්‍ෂයෙන් පොල් ගැහුව නිසා..- සජිත්

June 18, 2017 at 3:50 pm | lanka C news
ගංවතුර, නායයාම් සිදුවන්නේ විපක්‍ෂයෙන් පොල් ගැහුව නිසා..- සජිත්

රට තුළ ගංවතුර, නාය යාම් ආදී ස්වභාවික විපත් ඇතිව තිබෙන්නේ විපක්‍ෂයේ මන්ත්‍රිවරුන් රට පුරා දේවාල ගානේ ගොස් සිදු කල ගොස් පොල් ගැසීම නිසා බව ඇමති සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු මේ අදහස් පල කලේ වලස්මුල්ලේදී පැවති උත්සවයක් අමතමිනි.

පසුගිය අවුරුදු දහයක කාලයේදී හැකි තාක් හොරකම් කරමින් පිටරට බැංකුවල සැගවූ මුදල් ගෙනැත් විපතට පත් ජනතාවට උදව් කරන ලෙස තමන් ඔවුනගෙන් ඉල්ලා සිටින බවද ඇමතිවරයා එහිදී පැවසීය.

18 views

16 Comments to “ගංවතුර, නායයාම් සිදුවන්නේ විපක්‍ෂයෙන් පොල් ගැහුව නිසා..- සජිත්”

  1. somapala says:

    මූ තවමත් පිටරට සල්ලි හංගපුව ගැන කියල ආයෙමත් වටයක් මහජනයා රවටන්න හදනවා. මුගෙ සහෝදරී හිරෙන් බේරුව එක ගැනත් කියහංකො

  2. DAYA says:

    හැමදාම ඔලුවෙ අමාරුවට ගන්න පෙත්ත ඔය රැස්වීමට යන්න ඉස්සෙල්ල ගන්න අමතක වුනානේද? රට වනසන යමපාලනට එරෙහිව ස්වභාව ධර්මයත් කෝප වෙලා. ඒක තේරුම් ගන්න තරම් බුද්ධියක් නැත්තේ කාගේ වරද නිසාද?

  3. සිරිබිරිස් says:

    දැන් පොල් ගාපල්ලා.

  4. shantha kuru says:

    sajith remenber married for 15 years unproductive – live in london for 12 years on money robed by your late father – could not get degree- you digging all our treasures- you too have robed money

  5. Rommel says:

    Meyage thatha e kale Indiyawen apu sami kenekge upades matha apala duru wenna kiyala katharagama manik gangata bahala kanyaviyo hathdenekgen kirikala hathak napu kathawa mathak wuna.

Main News