ගං වතුරේදී දෝරේ ගැලූ ‘මනුසත් දෙරණ’ උතුම් මනුස්සකමට කොළඹට වී මඩ ගහන අන්තර්ජාල අපතයින්ට දෙරණේ චතුර කණ පුරා දෙයි.. [Video]

June 2, 2017 at 11:03 pm | lanka C news
ගං වතුරේදී දෝරේ ගැලූ ‘මනුසත් දෙරණ’ උතුම් මනුස්සකමට කොළඹට වී මඩ ගහන අන්තර්ජාල අපතයින්ට දෙරණේ චතුර කණ පුරා දෙයි.. [Video]

දිවයින පුරා අපාදවාට පත් වූවන්ට හැකි පමණින් සහාය දැක්වීම සදහා දෙරණ රූපවාහිනී නාලිකාව විසින් ක‍්‍රියාත්මක කර ඇති ‘මනුසත් දෙරණ’ වැඩසටහනට අන්තර්ජාලය ඔස්සේ එල්ල කර තිබූ අපහාස අවලාද ගැන මාධ්‍යවේදී චතුර අල්විස් දෙරණ අරුණ වැඩසටහනේදී මෙසේ අදහස් පල කලේය.

110 views

9 Comments to “ගං වතුරේදී දෝරේ ගැලූ ‘මනුසත් දෙරණ’ උතුම් මනුස්සකමට කොළඹට වී මඩ ගහන අන්තර්ජාල අපතයින්ට දෙරණේ චතුර කණ පුරා දෙයි.. [Video]”

  1. Ela Kolla says:

    Monwath wunath Great Thurstanite kenek

  2. SINHA LE says:

    දෙරණට ජය වේවා

  3. Sihala Yaka - සිහල යකා says:

    ඔය මඩ ප්‍රචාරය ඕගනයිස් කරල දියත් කලේ එක්තරා කුණු වෙබ් මාද්‍ය කල්ලියක්. උන් ඒකවත් හරියට කරන්න බැරි මෝඩ රැලක්. ඕන කෙනෙකුට තේරෙනව ඒ නිර්මාණය කළ මඩ බව​.

  4. Mahasona says:

    Best Wishes for Derana for the good work. I wish we have more journalist like Chathura. Chatura we are with you, not with rouge politicians or Apathayas.

  5. jayamal says:

    චතුර, ඔබ ඇතුලු මනුසත් දෙරණ මෙහෙයුමට සම්බන්ධ දෙරණෙහි සියලුම දෙනාට ජාතියේ ප්‍රණාමය! විශිෂ්ටයි! ප්‍රසංශනීයයි! අපිට පෙනුනා ඇහුනා හුඟ දෙනෙක් කියනවා බඩු බාර දෙන ගමන් දෙරණෙහි විශ්වාසනීයත්වය නිසයි අපි මේ බඩු මෙහාට අරන් ආවේ කියලා. පිටරට වලත් අපිට ආරංචියි දෙරණම හොයලා ආධාර එවන බව. ඔබලා හරි ප්‍රතිරූපය නොදන්නවා වෙන්නත් පුලුවන්. දෙරණ අනිත් සියලු මාධ්‍ය අභිබවා හුඟක්ම ඉදිරියෙන් ඉන්නේ. රටේ ආපදා තත්ත්වයන්හිදී ජනතාව අසරණ වන විට දේශපාලකයින් ඒ අසරණ කමින් තමන් ලකුණු දාගන්නයි උත්සාහ ගන්නේ. නමුත් දෙරණ අවංකවම සේවයට කැප වෙලා. මම මේ ලිව්වේ බොහෝ දෙනෙක් වෙනුවෙන්. දෙරණෙහි ඉදිරි ගමනට සුබපැතුම්! (සයුමි, ඔබට පිලිතුරු එතනම ලිව්වා.)

  6. Sajeewa says:

    Deranata,chathurata jayen jaya

  7. Dickie Bird says:

    Derana just continue your good work……………………….. Mountains do not get lowered when Dogs bark.
    Thank you Chathura & Derana.

  8. kasun says:

    ඔව්න්ට ලජ්ජා නැහැ චතුර, අන්න ගයන් කරුණාතිලක ගොබ්බයා කෙසෙල් ගෙඩි පහක් ඔතලා එකෙත් නම ගහගෙන බෙදනවා. ගාල්ලේ ප්‍රථමයා සමග පෙරටම කියලා, උගේ නමත් ගහලා, අනේ ඇත්තට මුන් නම් මොන ගොබ්බයො ටිකක්ද කියලා හිතෙනවා. තු පෙරේතයෝ

  9. Yasantha says:

    ඔබලා සද්භාවයෙන් කරන මේ සත්කාරය ගැන අපට තියෙන්නේ විශාල විශ්වාසයක්! ඒක නැතිකරන්න කවුරු මඩ ගැහැව්වත් වැඩක් නැහැ! ඔබ ඇතුලු මේ සත්කාරයේ දී සිටින සියලු පිරිසට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා! දෙරණට ජයෙන් ජයම වේවා!

Main News