ගං වතුර ආවේ මහින්ද අධිවේගය හදපු නිසා.. වරද මහින්දගේ..- ඩිලාන්
June 2, 2017 at 10:00 am | lanka C news
ගිය රජය සමයේ දකුණු අධිවේගී මාර්ගය ඉදිකරද්දී පරිසර වාර්තා නොසලකා හැරි නිසා මෙවැනි ගංවතුර තත්ත්වයක් ඇති වූයේ යයි මහා මාර්ග රාජ්‍ය ඇමැති ඩිලාන් පෙරේරා මහතා ශ්‍රීලනිප මූලස්ථානයේදී මාධ්‍ය හමුවක් අමතමින් සදහන් කලේය.
අධිවේගී මර්ගයන් රටකට උවමනා නමුත් ඒවා ඉදිකරද්දී පරිසර වාර්තාත් සැලකිය යුතු බව ඇමතිවරයා එහිදී පෙන්වා දුන්නේය.
ඉදිරියේදී ඉදිකිරීම් සිදු කරද්දී පරිසර අධ්‍යයන වාර්තා සැලකිල්ලට ගත යුතු යයිද ඔහු එහිදී වැඩි දුරටත් කියා සිටියේය.
කෙසේ වෙතත් 2003 වසරේදී ගංවතුරක් ඇතිවෙද්දී රට පුරා එකදු අධිවේගී මාර්ගයක් නොතිබූ අතර මෑතකදී ඇති වූ ගංවතුරට රත්නපුරයට දැඩිව බලපෑවද රත්නපුරය ආසන්නයේ හෝ අධිවේගී මාර්ගයක් ගමන් නොකරයි.
රතනපුරේට ගංවතුර අවේ කගේ වරදින්ද? මේකට ලොකු, පොඩි නැතුව හැම එකම වග කියන්න ඕනේ, රටේ හැම පාලකයෙක්ම මේකට දායක වෙලා ඉන්නේ, වනාන්තර වින්ස කරනවා, කදු වල හෝටල් , ගෙවල් හදනවා, රටේ වන රක්ෂ්තියක් නැහැ, වගුරු බිම් ගොඩ කරනවා, දැන් පරිසර ඇමති ජනාදිපති, මොනවද පරසර සන්ස්රක්ෂන්යට අලුතින් ගෙනා නීති, මොකුත් නැහැ. තව මොන්දවද කතා.
මෙයා මම දැකලා තියෙනවා හයිවේ එකේ ආතල් එකේ කැපටේරියා එකෙන් කනවා
රත්නපුරේට ගංවතුර එන්නෙ භූමියේ පිහිටීම නිසා. රත්නපුරේ තියෙන්නෙ වලක
උදේට එලියට බහින්න එපා ඩිලාන් අැමතියො ඔය වටිනා මොලේට පිණි බාය්.
Any construction ( including WEWA) can harm the environment.
මේ මැට්ටො ඔහෙ දොඩවනව!
🙂
රත්නපුරේට ගන් වතුර ඇති උනේ මහින්ද නෙලුම් කුලුණ හදපු නිසා. නෙලුම් කුලුණ නිසා කොලබ යට ගියා. එහෙම යද්දී රත්නපුර පැත්ත ඉස්සුනා. අන්න ඒකයි රත්නපුර නාය ගියේ.
obatumata ehema kiyanna kiuwe kauda
මේ වගේ මැටිටො තමයි රට පාලනය කරන්නෙ. ඉතින් රටට හරි යයිද?
පින් ගොනා ඇමති