ගං වතුර ගැළුවේ ගිය ආණ්ඩුවේ වැරදි සංවර්ධනය නිසා..- වජිර

May 25, 2018 at 1:20 pm | lanka C news
ගං වතුර ගැළුවේ ගිය ආණ්ඩුවේ වැරදි සංවර්ධනය නිසා..- වජිර

ඇදහැලූනු අධික වර්ෂාව නිසා ගාල්ල නගරය හා ආසන්න ප්‍රදේශ ආපදාවට පත් වූයේ ගිං ගඟෙහි ජලය පිටාර ගලා නොව අසාර්ථක මොරගොඩ ඇළ ව්‍යාපෘතිය නිසා යයි ඇමති වජිර අබේවර්ධන මහතා පවසයි.

ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පවත්වන ලද ආපදා කළමනාකරණ විශේෂ රැස්වීම අමතමින් ඇමතිවරයා මේ බව පැවසීය.

අදාල ව්‍යාපෘතියේ කාලය නිම වී ඇතත් වැඩ අවසන් කර නැති කහදූව වත්ත පාලම අසලින් මොරගොඩ ඇළ වසා දැමා තිබීමෙන් ජලය බැස නොයන බවද ඔහු සදහන් කරයි.

පසුගිය රජය සමයේ සැලසුම් කරන ලද මොරගොඩ ඇල ව්‍යාපෘතිය ගාල්ල නගරය ගංවතුරෙන් යටවීම වැලැවීම සදහා ක‍්‍රියාත්ම කරන්නේ ලෝක බැංකු ආධාර යටතේය.

97 views

16 Comments to “ගං වතුර ගැළුවේ ගිය ආණ්ඩුවේ වැරදි සංවර්ධනය නිසා..- වජිර”

  1. FREE says:

    වජිර අවුරුදු තුනක්ම සරම ඇන්දේ අමුඩය නැතිව බව දැන් පැහැදිලිය​.යහපාලනය ගෙනා දිනයේ ඉඳන්ම සිය වටිනාම වස්තුව නිදහසේ සොලවමින් සිටියා මිස කල වැඩක් නැත​.පරණ ආණ්ඩුුව ගැන කථා කරමින් ස්වභාවික ව්‍යසනයන්ද ඒ ආණ්ඩුවටම පටවා ස්වයං වින්දනයක් ලබමින් කාලය කා දැමීමට පුරුදුව සිටිනා මොවුන් තාමත් ඉන්නේ බාලාංශයේය​.උන් බාලාංශයේ උන්නාට අපට නම් කම් නැත​. එවන් උන් නඩත්තු කරන්නට අපට සිදුවීම තරම් කරුමයක් තවත් නැත​.

  2. gamarala says:

    හම්බන්තොට වරාය විකිණීමේ සාපය තව උබලට මදි

  3. Nim says:

    BOLAGE LOKKA KIYANNE
    WAHINNE ANDUWE HODA KAM
    NISA KIYALA.

  4. පවුලට බබෙක් ලැබුනෙත් පහුදිය ආණ්ඩුවේ වරදින්ලු. says:

    අම්මපා ඇත්තද? පවුලට බබෙක් ලැබුනෙත් පහුදිය ආණ්ඩුවේ වරදින්ලු….එතකොට උබ මොකද කලේ.නිකම් වැස්ස තියෙන්න ඇති, නිකන්ම තෙමෙන්න ඇති. එච්චරයි නේද මාමේ.

  5. amiya says:

    kota baila nogaha hitapan

Main News