ගං වතුර ගැළුවේ ගිය ආණ්ඩුවේ වැරදි සංවර්ධනය නිසා..- වජිර

May 25, 2018 at 1:20 pm | lanka C news
ගං වතුර ගැළුවේ ගිය ආණ්ඩුවේ වැරදි සංවර්ධනය නිසා..- වජිර

ඇදහැලූනු අධික වර්ෂාව නිසා ගාල්ල නගරය හා ආසන්න ප්‍රදේශ ආපදාවට පත් වූයේ ගිං ගඟෙහි ජලය පිටාර ගලා නොව අසාර්ථක මොරගොඩ ඇළ ව්‍යාපෘතිය නිසා යයි ඇමති වජිර අබේවර්ධන මහතා පවසයි.

ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පවත්වන ලද ආපදා කළමනාකරණ විශේෂ රැස්වීම අමතමින් ඇමතිවරයා මේ බව පැවසීය.

අදාල ව්‍යාපෘතියේ කාලය නිම වී ඇතත් වැඩ අවසන් කර නැති කහදූව වත්ත පාලම අසලින් මොරගොඩ ඇළ වසා දැමා තිබීමෙන් ජලය බැස නොයන බවද ඔහු සදහන් කරයි.

පසුගිය රජය සමයේ සැලසුම් කරන ලද මොරගොඩ ඇල ව්‍යාපෘතිය ගාල්ල නගරය ගංවතුරෙන් යටවීම වැලැවීම සදහා ක‍්‍රියාත්ම කරන්නේ ලෝක බැංකු ආධාර යටතේය.

284 views

16 Comments to “ගං වතුර ගැළුවේ ගිය ආණ්ඩුවේ වැරදි සංවර්ධනය නිසා..- වජිර”

  1. Hora says:

    ඉතින් යකුනේ ඕක හදපල්ලකෝ. අවුරුදු තුන හමාරක ඉඳන් උඹල ගිය ආණ්ඩුවේ වැරදීම මඩේ දදා ඉන්නේ නැතිව.

  2. Niru says:

    These fat lumps of flesh cannot do without pahugiya aanduwa. We have to do DNA testing of their children to see if pahugiya aanduwa is responsible

  3. Ranjan says:

    Mun okkomatama pissu.avurudhu 3ak pol gewada.

  4. Sira says:

    Etha kota tho koheda hitiye? Mona gon harakekda me?

  5. Jona says:

    So what…..get this corrected minister……without blaming as a real politician… people are fed up with complaining culture….

  6. Asaranaya says:

    තොපිලා ආවේ තිබු වැරදිත් හදන්නයි,
    අපිත් හිතුවේ තොපිලා හොඳ වැඩ කරුවොයි,
    කරුමෙක මහත කැඩුවෙ තොපි බැන්කු ටිකයි,
    තිබුනු පුකත් ඇහිරී රට ගඳ ගස්වයි

  7. ගිංතොට සරත් says:

    ඇවන්ගාඩි කාරය⁣ට කියල මෙික හදමු.
    තිලක් මාරපන ගෙනෙල්ල විවෘත කරමු.

  8. Kings says:

    මේ ගොන් හරක් ගිය ආණ්ඩුවෙ වරදි කිය කිය ඉන්නව විතරයි. වැඩක් කරන්නෙ නැහැ. ගාල්ල ගංවතුරෙන් බේර ගන්න කරපු ව්‍යාපෘතිය සම්පූරන කරන්නෙ නැතුව බයිල ගහනව. අඩු ගානෙ ගිය ආන්ඩුව පටන් ගත්තු වැඩක් වත් ඉවර කරපල්ලකො.

  9. SMA Panadura says:

    While comparing with service rendered by the former Minister late Richard Pathirana to the whole Galle District this fellow has done nothing. Wajira is destroying the UNP vote base in the Galle electorate.

  10. oka nisanam wathura galala Galla yataune mechcharakal inne nathuwa e ka hadanna thibuna ne. ane mehema gonek. pahugiya anduwata bana bana idahalla. elaga para apath na.

Main News