ගජබා රෙජිමේන්තුවට ජනාධිපති අවමානයක්…- ෆොන්සේකා
November 11, 2020 at 10:40 am | lanka C news
වගකීමෙන් පලා යන්නේ නම් ඔහු නායකයෙකු නොවන බව බලවේගයේපාර්ලිමේන්තු මන්ත්රී සරත් ෆොන්සේකා මහතා පවසයි.
කොරෝනා ප්රශ්ණය ත්රස්තවාදී ප්රශ්නයක් නම් තමනට පහසුවෙන් විසිදිය හැකිව තිබූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කරන ලද ප්රකාශයක් සම්බන්ධයෙන් විවේචනාත්මකව අදහස් පළ කරමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.
තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ෆොන්සේකා මහතා සඳහන් කරන්නේ රටේ ජනතාව ජනාධිපතිවරයෙකු පත් කර ගත්තේ ආරක්ෂක ලේකම්ගේ කාර්යය කරන්නට නොවන බවයි.
මෙවන් ප්රකාශ මගින් ජනාධිපති නියෝජනය කරන කීර්තිමත් ගජබා රෙජිමේන්තුවට අවමානයක් වන බව බවත් තමන් විශ්වාස කරන බව ද ඔහු සඳහන් කරයි.
ෆොන්සේකා මහතා විසින් පළ කර ඇති සම්පූර්ණ සටහන මෙසේය.
හෙළයන් ත්රස්තවාදීන්ට බයත් නැහැ කොරෝනාවට බයත් නැහැ හෙළයන් පැරදෙන ජාතියක් නොවේ ජනාදිපති තුමාට අපේ ප්රණාමය ජය ශ්රී
Thank you our beloved President H.E. Gotabaya Rajapakse is a Blessing to our innocent poor people of this country Srilanka. He is a true Patriotic Gentleman and a officer of good higher quality!!! May God Almighty Blessed him and Showers him with his wisdom to govern our country to a prosperous one.
yes
රණ මග ඔස්සේ නන්දිකඩාල්,ඒ පොත ලිව්වෙ මේජර් ජෙනරල් කමල් ගුණරත්න.ඒ කාලෙ මාත් පොතක් ලියනව කියල ෆොන්සේකා කිව්ව.ඒකට නම දානව කිව්වෙ රෙන මග ඔස්සේ කලවැදි සෙල්ලං.ඒක දැන් ලියනවලු.
ඇමෙරිකාවට යුනිෆෝම් ඇඳන් ගිහින් ලංකාවේ රජයට වඩා කරන ගමන් එපා කියද්දී ඇමෙරිකාවේ Home Security එකට කිව්වා එයාට journalist කෙනෙක් කිව්වලු journalist ට හමුදාවේ captain කෙනෙක් කිව්වා කියලා සුදු කොඩි උස්සගෙන ආව ත්රස්තවාදීන් ට වෙඩි තියන්න ගෝටාභය අණ කෙරුවා කියලා. මේවගේ පට්ට බොරු ගහල හමුදාව පාවලා දීල කෝටි තුනාහමාරේ කාරෙක මදි කිව්ව කෙනෙක් මෙයා.
කොටින්ට එරෙහි සටනෙදි රටේ සියලුම බලවේග එකට සිට සටන්කර ජය ගත්තා. කොරොනාට එරෙහි සටනේදි ප්රතිකාර, ප්රතිසක්ති වර්ඪක යන ප්රබල අවි නැතුව කිසි පලක් නැති බටහිර පුස් ප්රතිකාර වලින් කරන සටනින් ජයග්රහණය කරන්න බැහැ. නීතිය ඉවත්කරන්න ජනාධිපති තුමාට පුලුවන්. ඖෂධ මාෆියාව සහ දොස්-තර මාෆියාවට යට නොවුනොත් පමනක් ඔබතුමන්හට දිනන්න පුලුවන්.
ඇත්ත, දැන් තේරෙනවා යුද්දේ කරලා තියෙන්නෙත් ෆොන්සේකා විතරයි කියන එක.
මේ යකාට පිස්සු !
balaya wenuwen karapu dewal diha vimasilimathwa balanna.hamudawata apahasa karapu saha pilikulma kena neda mohu
Ethakota oba nisa???????
Awamanayaj da??????????