ගජබා රෙජිමේන්තුවට ජනාධිපති අවමානයක්…- ෆොන්සේකා

November 11, 2020 at 10:40 am | lanka C news
ගජබා රෙජිමේන්තුවට ජනාධිපති අවමානයක්…- ෆොන්සේකා

වගකීමෙන් පලා යන්නේ නම් ඔහු නායකයෙකු නොවන බව බලවේගයේපාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.

කොරෝනා ප‍්‍රශ්ණය ත‍්‍රස්තවාදී ප්‍රශ්නයක් නම් තමනට පහසුවෙන් විසිදිය හැකිව තිබූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් විවේචනාත්මකව අදහස් පළ කරමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ෆොන්සේකා මහතා සඳහන් කරන්නේ රටේ ජනතාව ජනාධිපතිවරයෙකු පත් කර ගත්තේ ආරක්ෂක ලේකම්ගේ කාර්යය කරන්නට නොවන බවයි.

මෙවන් ප්‍රකාශ මගින් ජනාධිපති නියෝජනය කරන කීර්තිමත් ගජබා රෙජිමේන්තුවට අවමානයක් වන බව බවත් තමන් විශ්වාස කරන බව ද ඔහු සඳහන් කරයි.

ෆොන්සේකා මහතා විසින් පළ කර ඇති සම්පූර්ණ සටහන මෙසේය.

125,271 views

58 Comments to “ගජබා රෙජිමේන්තුවට ජනාධිපති අවමානයක්…- ෆොන්සේකා”

  1. Rasika says:

    මේ මනුස්සයා සිංහල තේරෙන්නෙත් නෑ වගේ.ජනාධිපති තුමා කිව්වේ මේ ගැන බලන්න සෞඛ්‍ය අංශ ප්‍රමුඛ වෙන්න ඕනේ කියලා

    • chamath says:

      මචන් උබ බලන්නෙ දිලිත් කෑලි කපපු වර්ශන් එකද?

  2. උපාසක says:

    ෆීල්ඩ් මාර්ෂල් උනාට යමක් තේරුම් ගැනීමේ හැකියාව ඉතාමත් අඩුයි වගේ. එතුමාගේ කෝණයෙන්ම බලද්දි ඒක සිංහ රෙජිමේන්තුවට මදිකමක් කියලයි මටනම් හිතෙන්නේ.

  3. ක්‍රිමිනල් says:

    මීක් සද්දයක් නැතුව හිටපු බුරියාණී බෛයො ෆෝම් වේලා…😂😂😂😂😂😂

    • 😂😂😂😂😂😂 says:

      මීක් සද්දයක් නැතුව හිටපු ISIS කොස් කොල ක්‍රෝටන් කොල හලාල් වහල් කුලී කොමෙන්ට් පොප්සි ටොයියෝ චූන් වෙලා 😂😂😂😂😂😂

    • BDSM පොටෝශොප් පච රනවක says:

      ලප කුමාර ගේ අසූචි බුදින ඉබ්‍රහීම් නානා ගේ අසූචි කන වහල් මිනීමරු JVP රතු අලියෙක් චූන් වෙලා…😂😂😂😂😂😂

  4. Nimal says:

    ෆීල්ඩ් මාර්ෂල් තනතුර යනු ඉතාම බලගතු, ලෝකයේ ඉහලින්ම තියන ඉතාම සීමිත පිරිසක් පමණක් ලැබූ ගෞරවනීය තනතුරක්, ලෝකෙට ජනාධිපතිවරු දුසිම් ගණන් ඉන්නවා , අගමැතිවරු සියගානක් ඉන්නවා නමුත්ෆී ල්ඩ් මාර්ෂල් වරු ඉන්නේ අතේ ඇගිලි ගාණටත් අඩුවෙන්, එ උතුම් තනතුරේ නම්බුව කෑවේ මේ කියන වෙල් විදානේ

  5. Rand says:

    මචන් ෆොන්සේකො…ලංකාවෙ යුද්ධය සම්පූර්ණයෙන් ම ඉවර කරපු උඹව ආයෙමත් ඇතුලට දමාවි මේ සක්කිලි…පරිස්සමෙන් කට අරින්න

  6. RITIGALA says:

    Issarahata giyoth jonny
    passata giyoth fony…..kiyala kathawak a kale hamudawe thibune eka nisane…

  7. Lanka says:

    It’s such shame our pathetic parliamentary members shouting like hooligans. They don’t give a dame about people of Sri Lanka. However they are like vultures waiting to criticize every single words of president. Sad part is some people really believe these things. Bitter reality is this is world wide ,& these pathetic people so thick headed & actiing like lunatics to gain popularity over this issue.

  8. truth says:

    අපේ රටේ නායකයෝ ඉන්නවානේ තාත්තලා බාප්පලා ලොකු අප්පච්චිලා පුතාලා එකම පවුලේ ,ජනතාවෙනි දැන් මම කියන්න හදන්නේ එවැනි නායකයෙක් ඔබට ඔබේ ගෙදරට ඔබේ ගමටත් හදාගන්න විදිය , ඉතාම සරලයි , ගන්න හොඳ තඩි පොල්පිත්තක් නායකයගේ මූණ මතක් කරගෙන දාන්න කට් එකක් , පොල් රැවුල් දාන්න පුතාලටනම් පොල්කටු අඃ දෙකක් දාන්න , රතුපාට රෙදි පටි කර වටේ පටලන්න , පස්සෙන් යන පිරිවරත් පොඩි පොඩි හොඳට වේලුණු පොල්පිතිවලින්ම කපතහැකි , ජනතාවනි දැන් ඉතින් උඹලාම හදපු නායකයෝ රතිඤ්ඤා දාලා පිළිගනිල්ලා

  9. Darshana says:

    ජනපතිතුමා පෙන්වා දුන්නේ යුද්ද කිරීම යනු රෙකීයව අණ නිවැරදිව ක්‍රියාත්මක කල හැකි අවස්ථක්වක් බවත් එහිදී අදාළ සියලු පාර්ශව එක අණක් එලෙසෙම ක්‍රියාත්මක කරන බවත් නමුත් කොවිඩ් සටනේදී රටේ ජනතාව එසේ යම් කිසි නීතියක් අණක් පිලි නොපදින බවත් එය කොවිඩ් මර්ධනයට ඉතාම ප්‍රශ්න කාරී බවත් .
    මේ කලවැද්දට තියේන බද්ද වයිරය ඉවරයක් නෑ

  10. saman says:

    ත්‍රස්තවාදය පරද්දන්න ජනතාවගෙන් සහයෝගය උවමනා ඉතාම සීමා සහිතවයි. නමුත් මෙතනදි එහෙම බෑ, ඒක වෙන්න ඇති අදහස් කරන්නෙ. මන් කතාව ඇහුවෙ නෑ,

Main News