ගජමිතුරු කල්ලියේ අමුතු අවවැඩ රෙදි ගලවා පෙන්වයි.. 16 කණ්ඩායමේ ප්රබලතම හෙලිදරවුව චන්දිමගෙන්..[Video]
April 17, 2018 at 11:12 pm | lanka C news![ගජමිතුරු කල්ලියේ අමුතු අවවැඩ රෙදි ගලවා පෙන්වයි.. 16 කණ්ඩායමේ ප්රබලතම හෙලිදරවුව චන්දිමගෙන්..[Video]](https://lankacnews.com/wp-content/uploads/2018/04/chandima.jpg)
ආණ්ඩුවේ ගජමිතුරු කල්ලිය විසින් සිදු කරන අමුතු අතපෙවීම් සම්බන්දයෙන් හිටපු ඇමති පාර්ලිමේන්තු මන්ත්රී චන්දිම වීරක්කොඩි මහතා සදහන් කරයි.
සිරස රූපවාහිනියේ පැතිකඩ වැඩසටහනට එක්වෙමින් මෙම අදහස් හිටපු ඇමතිවරයා පල කලේය.
ඇමතිවරයෙක් ලෙස රාජකාරි කරද්දී ගජමිතුරු කල්ලියෙන් දැඩි බාධා එල්ල වූ බවත් ඔහු එහිදී සදහන් කලේය.
කැබිනට් මන්ඩලයෙන් ඉවත් වූ හිටපු ඇමතිවරයෙකු විසින් සිදු කරන ලද ප්රබලතම හෙලිදරවුවක් ලෙස මෙම සාකච්චාව සැලකිය හැකිය.
ඒක තම්යි මහින්ද මහතා ඇතුලු 62 කෙ ඒකාබද්ද කල්ලිය කිව්වේ මලහෝන්තු යුඇන්පී කරයන් සමග මොන ආන්ඩුද කියාලා, ඔහේලා කොරගත්තද, උන්ගේ ක්රමය රට හදන්න නොවේ උන් හැදිමයි, ඔහෙලා අවුරුදු 3 ක් කල වරදට මහින්ද මහතා ඇතුලු ඒකාබද්ද විපක්ශයෙන් වැඳ සමාව ගතයුත්යි.,එතකොට සමහරවිට පොදු ජනතාව සමාව දෙයි. නැත්නම් ලබන චන්දේදි සුම්මා තමයි. ගෙදර ගොසින් සාමදානයේ සැත්පෙන්න තමයි වෙන්නේ.
කියන්නේ ඇත්ත වෙන්න පුළුවන්. ඒත් බොලා දෙපැත් නයි. සුසිල්, ජෝන් එහෙම නං අඩුගානේ මහින්ද මහත්තයට දෙහි කැපුවේ නැතුව හිටියා මුල ඉදන්. එත් උබලා එහෙම නෑ. ඉස්සරහදි උනත් අන්තිම මොහොතේ මොන පාවාදීමක් කරාවිද කියලා හිතාගන්න බෑ. උඹලම කියපන් කොහොමද කියලා අමාරු කාලේ අහක බලපු එවුන් විශ්වාස කරන්නේ කියලා ආපහු.
After Licking bones, Now vomiting.
බොරැ කියන්න එපා මේ අවුරැද්දඑලවලු මිල කීය ද පානදුරේ එක රත්තරන් වෙළෙද සැලක ගිය අවුරැරද්දට වඩා මේ අවුරැද්දේ ලක්ෂ 67 ක ගණුදෙනුවක් වෙලා රත්තරන් ගන්න මිනිස්සු එන්නේ අකේ සල්ලි නැති හින්දද
මිනිස්සු රත්තරං ගන්නෙ රුපියල ගැන තියන විස්වාසය ගිලිහුනාම. ආර්ථිකය කඩාගෙන වැටුනොත් රුපියල ඩොලර් වලට මාරු කරන්න බෑ. බැංකුවේ දාපු ඉතිරිකිරීම් ඔක්කොම එක රැයින් අතුරුදහන් වෙනවා. දැන් උනත් පොලියට බදු ගහනවා. ඉතුරුම් රත්තරං වලට පරිවර්තනය කරන එක තමයි හොදමදේ . ඒකය් ඔය වෙන්න.