ගජේන්ද්‍රන් උතුරේ දෙමල නිජබිම යලිත් කියයි… බුද්ධ සාසනයට, ආරක්ෂාවට වෙන්කළ මුදලත් වැඩියිලු… හැරෙන තැපෑලෙන් කණ පිරෙන්න අහ ගනී…

August 28, 2020 at 3:26 am | lanka C news
ගජේන්ද්‍රන් උතුරේ දෙමල නිජබිම යලිත් කියයි… බුද්ධ සාසනයට, ආරක්ෂාවට වෙන්කළ මුදලත් වැඩියිලු… හැරෙන තැපෑලෙන් කණ පිරෙන්න අහ ගනී…

සීවී විග්නේශ්වරන් මන්ත්‍රීවරයා නව වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයේදී දෙමල ජනතාවගේ උතුරේ පිහිටි නිජබිමක් ගැන සහ දිවයිනේ මුල් භාෂාව දෙමළ ලෙස පැවසීම පසු ගිය සතියේ මහත් ආන්දෝලනයකට ලක් විය. එම ප්‍රකාශය ඊයේ දින පාර්ලිමේන්තුවේදී විමල් වීරවංශ, සරත් වීරසේකර, සීතා අරඹේපොළ සහ මනුෂ නානායක්කාර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දැඩි විවේචනයට බඳුන් කළහ.

මේ අතර සමස්ත ලංකා දෙමල කොන්ග්‍රසයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් ඊයේ සවස පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කලේ උතුර දෙමළ ජනතාවගේ නිජ බිම බවත්, අතුරු සම්මත ගිණුම මගින් බුද්ධ සාසන සහ ආරක්ෂක අමාත්‍යංශවලට විශාල මුදලක් වෙන් කිරීම මගින් උතුරේ ජනතාව විනාශය කරාගෙන යන බවත්ය. තව ද ආරක්ෂක අමාත්‍යංශයේ සියලු ක්‍රියාකාරකම් උතුරේ නැවැත්විය යුතු බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මහාචාර්ය චන්න ජයසුමන මහතා එවන් නිජබිමක් උතුරේ නැති බවත්, විග්නේශ්වරන්ට සහා ගජෙන්ද්‍රන්ට ඒ ගැන දැන ගැනීමට අවශ්‍යනම් යාපන විශ්ව විද්‍යාලයේ ඉතිහාස අධ්‍යන අංශයේ පළමු මහාචාර්යවරයා වූ කාර්තිගේසු ඉන්ද්‍රපාල මහතාගේ ආචාර්ය උපාධි නිබන්ධනය කියවීමෙන් ඒ බව දැන ගත හැකි බවත් පෙන්වා දුන්නේය. ක්‍රිව 12 සියවසට පෙර මෙරටේ අඛණ්ඩ දෙමල ජනාවාස පැවති බවට සාක්ෂි නැති බව එමගින් හෙළි වන බව පැවසු මහාචාර්ය ජයසුමන එම නිබන්ධනය සභා ගත කළේය.

මෙරට ජනතාව පසුගිය මහා මැතිවරණයේ දී 2/3 ජනවරමක් දුන්නේ බුද්ධ සාසනය මෙන්ම පුරා වස්තු ද ආරක්ෂා කිරීමට බව පැවසු මහාචාර්යවරයා ආරක්ෂක අමාත්‍යංශය නොවන්නට උතුරේ ජනතාවට අද නිදහසේ ජීවත් වීමට වරම් නොලැබෙන බව පෙන්වා දුන්නේය.

බුද්ධ සාසන සහ ආගමික කටයුතු අමාත්‍යංශය යටතේ බෞද්ධ කටයුතුවලට මෙන්ම හින්දු, ඉස්ලාම් සහ ක්‍රිස්තියානි කටයුතුවලට ද මුදල් වෙන් කර ඇති බව ද ඔහු පැහැදිලි කළේය.

– midea unit

විග්නේශ්වරන්ගේ සහ ගජේන්දිරන්ගේ නිජබිම් ප්‍රකාශවලට පිළිතුරු..

Gepostet von Channa Jayasumana am Donnerstag, 27. August 2020

98,049 views

38 Comments to “ගජේන්ද්‍රන් උතුරේ දෙමල නිජබිම යලිත් කියයි… බුද්ධ සාසනයට, ආරක්ෂාවට වෙන්කළ මුදලත් වැඩියිලු… හැරෙන තැපෑලෙන් කණ පිරෙන්න අහ ගනී…”

  1. Love nature says:

    පෘතුගීසීන්, ලන්දේසීන් හා ඉංග්‍රීසි ආක්‍රමණිකයන් විසින් ලක්‌දිව උතුර හා නැඟෙනහිරට දුම්කොල වැවීමට වහලුන් ලෙසට ගෙන ආ දෙමළ මලබාර් ජනවර්ගය 1824 සංගණය අනුව 3.5% පමණකි. මේ මලබාර් දෙමලුන්ට මිෂනාරි කතෝලික පාසල් හරහා 1818 සිට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාදී යාපනයේ මලබාර් නිලධාරීන් පෙලැන්තියක්‌ ලවා සමස්‌ථ ශ්‍රී ලංකාව පාලනය ඇරඹීය. මේ අනුව, ඔවුන් විසින් යාපනයට හා නැඟෙනහිරට ගෙන්වා පදිංචි කල “සියලුම මලබාර් දෙමළුන්ට” ශ්‍රී ලංකාවේ නිජබිම් අයිතිය තහවුරු කිරීම පිණිස ”ලංකා දෙමළ ලෙසට” නීති ගත කලේ ක්‍රි.ව. 1881 ජනසංගණන වාර්තාව සකස්‌ කල දෙමළ මලබාර් වෙල්ලාහල කුල පොන්නම්බලම් අරුනාචලම් නම් වූ ප්‍රථම සිවිල් සේවකයා මගිනි. ක්‍රි.ව. 1881 පසුව ශ්‍රී ලංකාවේ මලබාර් වැසියන් ගැන සඳහන් නොකර ඒ අය ලංකා දෙමළ ලෙසට හැඳින්විය. එතෙක්‌ මේ අය මලබාර්වරුන් ලෙසට ජනගහන වාර්තාවල ක්‍රි.ව. 1881 තෙක්‌ සඳහන් විය.

    බ්‍රිතාන්‍යයන් යටතේ සුවච කීකරු වහල් සේවයක්‌ කිරීමට සිංහලයන් අකමැති වීම පාදක කරගෙන මලබාර් දෙමළුන්ගේ නිලධාරී පැලැන්තියට ශ්‍රී ලංකාවේ පොදු ප්‍රජාව තුළ බ්‍රිතාන්‍යයන් යටතේ ඇති නිලතල වැඩි ප්‍රමාණයක්‌ ලබා ගැනීමට හැකිවිය. මේ අනුව දෙමළ මලබාර් සිවිල් සේවකයන් වන මිනින්දෝරුවන් විසින් ලංකාවේ උතුරු නැඟෙනහිර පළාතේ පැවති සිංහල ග්‍රාම නාම දෙමළ භාෂාවෙන් ක්‍රි.ව. 1800 පසුව මැනුම් සිතියමට ඇතුළත් කරන ලදී. දෙමළ නීතිඥයන් ඇතුළු මලබාර් ලංකා දෙමළුන් විසින් එම නිලතල හොබවන ලදී.

    • CAT says:

      Terrorism is the tactic of demanding the impossible, and demanding it at gunpoint
      Stop tamil eelam terrorism in our Motherland .
      A leopard Doesn’t Change His Spots Over Night…

    • Hudson says:

      Gajendran is in the same boat as Jayasumana and weerasekara. all are resists.

      • sky says:

        Hudson–Don’t write bullshit
        Racism and Nationalism too different subject
        Jayasumana and weerasekara were not racist ..they were real motherland defenders….Gajendran is a racist tamil eelam indian parasite …
        Never compare racist eelam tamils same as Sinhalese Patriotic Politicians

        • Lex says:

          Well said SKY.
          Proffessor Jayasumana and Admiral Dr. weerasekara were not racist ..they are real motherland defenders….Gajendran and Vigneshvaran are real racists and puppets of Tamil Elam.

    • යොවුන් රාණි says:

      විග්නා, ගජේන්ද්‍රන් ඇතුලු සියලු කල්ලතෝණීන්ගේ සැබෑ මවුබිම ටොයිලට් නාඩුවයි.

  2. Love nature says:

    ද්‍රවිඩ වහල් ජනයාගේ ඉතිහාසය

    ඕලන්ද යුගයේ ක්‍රි.ව. 1658 සිට 1663 දක්‌වා වහලුන් විශාල සංඛ්‍යාවක්‌ ඕලන්ද පාලකයන්ගේ සේවාවන් සඳහා මලබාර් වෙරළින් ලංකාවේ මුහුදුබඩට ගෙන ආහ. ක්‍රි. ව. 1663 පසුව මලබාර් කොචින්වලින් 50-10 සහ 80-120 පහලුන් ප්‍රමාණයක්‌ වර්ෂයකට ලංකාවට ගෙන ආහ. මේ ගැන Damon Slave in History ග්‍රන්ථයේ මෙසේ සඳහන් විය. මේ මලබාර් වහලුන් ක්‍රි.ව. 1800 පමණ ගෙලට වලල්ලක්‌ යොදා බර යකඩ දම්වැල්වලින් ගැටගසා ගෙන්වන ලදී. එම වලල්ල ඉවත් (හල) කිරීමෙන් පසු වල්ලාහල නම් වූ පිරිසක්‌ ලෙසට ඔවුන් කුලයක්‌ වශයෙන් වග කරන ලදී.

    • SALMAL says:

      ගරු විමල් වීරවංශ, ගරු සරත් වීරසේකර,ගරු සීතා අරඹේපොළ සහ ගරු මනුෂ නානායක්කාර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සිංහල අපේ උත්තමාචාරය ,ප්‍රණාමය පුදමු
      Terrorism has no motherland and terrorists have no nationality. Indian Tamil
      parasites go back to tamil nadu and ask part of it
      THIS IS SINHALESE MOTHERLAND ..There are only Sinhalese Nation in this Country .Tamil are not a nation they were mainority people
      Arrest racist eelam tamil politicians & send them jail

  3. Mangala says:

    අඩුගානෙ මේ දෙමළ වැද්දන්ට හරියට ඒ වෙලාවෙම උත්තර දෙන්න කීපදෙනෙක් මේ පාර්ලිමේන්තුවට යවලා තියෙනවා. ඒ ගැන සන්තෝෂයි.

    • Spirit says:

      ජනමත විමසුමක් (හෝ ජනමත විචාරණයක් හෝ ජනමත විචාරයක්) සිදුකර දෙමල භාෂාව රජයේ භාෂාවෙන් ඉවත් කරන තුරු ජාතිවාදී දෙමළ දේශපාලකයින්ගේ නිජබිම සංකල්පය බෙදුම්වාදය නතර කල නොහැක ….
      පෘතුගීසි කොළණි සමයේ මලබා වලින් ගෙනාපු දුම්කොළ වහල්ලුන්ට අපේ රටේ මොන නිජබිමක්ද ?

      මෙවැනි බොරුකාර අපේ ඉතිහාසය විකෘති කරන ජාතිවාදී දෙමළ දේශපාලකයින්ගේ ප්‍රජා අයිතිය අහෝසිකළ යුතුයි
      ගජෙන්ද්‍රන්ට සහ විග්නේශ්වරන්ට පාර්ලිමේන්තුවට ඇතුල් වීම තහනම් කල යුතුයි
      ප්‍රථමයෙන්ම විග්නේශ්වරන්ගේ ප්‍රකාශයට විරුද්ධව අපේ පාර්ලිමේන්තුවේ සිටි සිංහල මැති ඇමතිවරු නිසි පිළිතුරු ලබා දුන්නා නම් මෙවැනි සිදුවීම් නැවත ඇති නොවේ ….ජාතික කොඩියට පටි දෙකක් ගැසීම නිසා අද අපේ මව්බිමේ උරුමය අයිතිය ඔවුන්ට අයත් කරගැනීමට සුලුජාතින් සෑම උත්සාහයක්ම කරයි
      අපේ රටට මේ වින්නැහිය කෙරුවේ අපේ රටේ සිටි බලයට කෑ දර පර නිවට දේශපාලකයෝයි ඔවුන්ට ජාතියේ සාපය ලැබේවා
      විමල් වීරවංශ, සරත් වීරසේකර, සීතා අරඹේපොළ සහ මනුෂ නානායක්කාර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ට අපේ ස්තුතිය ප්‍රණාමය පුදමු
      සංහිදියාවක් කිරීමට ගිහින් අද සිංහල මහා ජාතියේ එකම මව්බිම ලොකු අනතුරකට පත්ව ඇත …මෙය ඉක්මනින් විසදා ගත යුතුයි .

      • LION says:

        Tamil politicians STOP Tamil racism in our Motherland
        Go to hell Eelam Tamil racist politicians ..
        Everybody’s worried about stopping Eelam terrorism. Well, there’s a really easy way,send all racist tamil politicaians back to their homeland, Tamil nadu

    • JOY says:

      Hon .Wimal Weeravansha ,Hon S .Weerasekara ,Hon .Sitha Arabepola & Hon. M .Nanayakkara .We appreciate that defending our Sinhalese Motherland ..
      Thank you all .
      A person who is respectful towards his land, civilization and language, attains greatness and he acquires all the happiness of life. His deeds should be such that makes the motherland, the culture and language proud.

      • SARA says:

        Racist.Tamil politician’ s political language is designed to make LIES sound truthfull & MURDER respectable
        Stop lying …Tamils has no homeland in Sri- Lanka OR any other place in the world (The Indian Tamils (or Hill Country Tamils) are descendants of bonded laborers who migrated from Tamil Nadu to Sri Lanka in the 19th century to work on tea plantations. There also exists a significant Muslim population in Sri Lanka who are speakers of the Tamil language.)
        This is ONLY Sinhalese Motherland & There are NO tamil homeland in Sri-Lanka
        BAN racist tamil political parties in our Motherland

      • Vasana says:

        Tamil does not have a homeland or territory ….Therefore they try to takeover North part of SRI LANKA as their tamil homeland ..How can they take North part of Sinhalse motherland ? It is belong to Sinhalese people not Indian tamils
        It’s a only day dream …Tamils try to do it in LTTE suicide terrorism and failed ..now try to do it in political way ..What a Shame ?

  4. යොවුන් රාණි says:

    විග්නා, ගජේන්ද්‍රන් ඇතුලු සියලු කල්ලතෝණීන්ගේ සැබෑ මවුබිම ටොයිලට් නාඩුවයි.

  5. මිථිලා කුමාරි says:

    බිජ්ජේස්වරන් පලමු දවසෙම වලිගෙ ඉස්සුවා, දැන් මේ ගජේන්ද්‍රන් පරයත් වලිගෙ උස්සනවා.

Main News