ගණිකාවන්ගේ වැඩි වීමක්.. ඒඩ්ස් රෝගීන්ද ඉහලට..
December 2, 2021 at 5:30 pm | lanka C newsවව්නියාව දිස්ත්‍රීක්කයට පිටස්තර ප්‍රදේශයන්හි සිට පැමිණෙන රහසිගත ගණිකා වෘත්තියේ නියෙලන කාන්තාවන්ගේ ප්‍රමාණය වැඩි වී ඇති හෙයින් ලිංගාශ්‍රිත රෝගවල වැඩිවීමේ අවධානමක් පවතින බවට වව්නියාව දිස්ත්‍රීක් ලිංගාහ්රිත රෝග සහ ඒඩ්ස් මර්ධන වැඩසටහන් භාර නිලධාරී වෛද්‍ය කේ. චන්ද්‍රකුමාර් මහතා පවසා සිටියේය.
2003 වසරේ සිට 2021 වසරේ මේ දක්වා වව්නියාව දිස්ත්‍රීක්කයේ එඩ්ස් රෝගීන් 29 දෙනෙකු හඳුනාගෙන ඇති අතරම ඉන් 16 දෙනෙකුම පිරිම් පුද්ගලයින් වෙයි. එමෙන්ම ආසාදිතයින්ගෙන් 12 දෙනෙකුම මේ වන විට මිය ගොස් ඇති බවටද වෛද්‍යවරයා පෙන්වා දෙයි.
කෙසේ වෙතත් මේ දිනවල වව්නියාව දිස්ත්‍රීක්කයට වෙනත් දිස්ත්‍රීක්කයන්හි සිටද ගණිකා සේවයේ නිරත වන කාන්තාවන්ගේ පැමිණීම වැඩිවී තිබෙන බවට අනාවරනය වෙද්දි ලිංගාශ්‍රිත රෝගද 10 කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගෙන ඇතැයිද පෙන්වා දෙයි.
මේ හේතුව නිසාම ආරක්ෂක අංශ සාමාජිකයින්ට, තරුණ ප්‍රජාවට මෙන්ම පාසල් සිසු දරුවන්ටද එඩ්ස් අවධානම පිළිබඳව පූර්ණ දැනුවත් කිරීම් සිදුකෙරෙන අතරම ආරක්ෂිත පියවර පිළිබඳවද පූරන දැනුවත් කිරීම් සිදුකෙරෙන බවටද වෛද්‍ය කේ.චන්ද්‍රකුමාර් මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
225 සමහර අය කියා තිබුනා මේවා නීතිගත කරන්න කියා. දැන් මේවට මුන් පිළිතුරු දෙන්න ඕනේ කාලකන්නි.
නීති ගත කිරිම sri lankawata හරිද වැරදිද කියන්න දන්නේ නෑ. නමුත් නීතිගත කලොත් මිට වඩා HIV පාලනය කල හැකියි. නිතියානුකුල ස්ථාන වල සතිපතා හරි ක්‍රමානුකුලව සේවා සපයන අය පරීක්ෂණ කරන අතර, ආරක්ෂිත ක්‍රම අනුගමනය කිරීම සිදු වෙව්
නීතිගත කරල තියෙන රටවල පාලනය වෙනවද?
අපේ මිනිස්සුන්ට කන්න බොන්න සල්ලි නෑ කියල අඬනවා, එතකොට මේවට සල්ලි ගෙවන්නෙ කොහෙන්ද?
ගෙදර මහ එකා පඩිය බාර් එකට මදිවට ගොන් ගෙවල් වලටත් දෙන්න ගියාම ඇතිවෙන තත්වය මොකක්ද?
ගෙදර අඟහිඟ කම් පියවගන්න අම්මලා අක්කලා ඔය රස්සාව පටන් ගත්තම මොකද වෙන්නෙ?
එක්කො උඹලගෙ ගෙවල් වල ගෑනු නෑ..එහෙම නැත්නම් උඹට ඕනෙ පොලිසියට අහුනොවී ගොන් ගෙවල් වල රින්ගන්න
Just because prostitution is legalised (if it happens), illegal joints will not stop. Price at those places will be lower and the workers get lower earnings; risks for the workers and the users would be greater than those at the legally operating places.
Look at the liquor selling ,foreign money exchanging etc. There will always be illegal activities run by people wanting to earn in illegal ways.
හඃ හඃ ස ෆේල්
Agree 100%
How are the statistics in Colombo, Galle, Matara, Kandy? etc.
These larger cities might have a few times higher cases than Vawunia.
උඹලා අවලමේ ගියත් ස’ ද පලි?
ඒ පකයා කොහොමත් ෆේල් …ඌ ට සර්ර් කියන එක නවතපල්ලා දැන් වත් ….
කෝ යකෝ අපිට හොඳ එකක් සෙට්වෙන්නෙ නෑනේ..