ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය නගරාධිපති ප්රභාකරන් අත්අඩංගුවට..
October 24, 2016 at 8:02 am | lanka C news
ගණිකා මඩමක් පවත්වාගෙන ගියේ යයි චෝදනා මත මඩකළපු නගර සභාවේ හිටපු නගරාධිපති ශිවගීතා ප්රභාකරන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම ගණිකා නිවස පවත්වෙගන ගොස් ඇත්තේ නගරාධිපතිවරියට අයත් නිවසක බවද පවසන පොලීසිය නගරාධිපතිනිය සමග තවත් කාන්තාවන් දෙදෙනෙකු ගණිකා මඩමේ කළමනාකරුද අත්අඩංගුවට ගත් බව සදහන් කරයි.
පුදුමයි ඒත් ඇත්තයි! ගොන්ජා හිටියේ නැද්ද ඒ පැත්තේ
මේ මොනවද කරන්නේ ?සන්හින්දියාවට මේක බරපතල බාදාවක් .
සහජීවනයට මේක බාදාවක් .කවුද මේ මෝඩ වැඩේ කරන්න අණ දුන්නේ ?
LTTEටයි TNAටයි විරුද්ධවූ හැම දෙමල මිනිහෙක්ම/ගෑනියෙක්ම හිරේ. කරුණා බේරිලා ඉන්නේ, බටහිර රටවල් සහ ඇමරිකාව කොටින්ට උදව්කල හැටි සාක්ෂි සහිතව හෙලිකරනවා කියලා තර්ජනය කරපු නිසා.
😀
නගරාධිපතිනියක්ද නැත්තං නගරශෝභිනියක්ද?