ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය නගරාධිපති ප‍්‍රභාකරන් අත්අඩංගුවට..

October 24, 2016 at 8:02 am | lanka C news
ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය නගරාධිපති ප‍්‍රභාකරන් අත්අඩංගුවට..

ගණිකා මඩමක් පවත්වාගෙන ගියේ යයි චෝදනා මත මඩකළපු නගර සභාවේ හිටපු නගරාධිපති ශිවගීතා ප්‍රභාකරන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ගණිකා නිවස පවත්වෙගන ගොස් ඇත්තේ නගරාධිපතිවරියට අයත් නිවසක බවද පවසන පොලීසිය නගරාධිපතිනිය සමග තවත් කාන්තාවන් දෙදෙනෙකු ගණිකා මඩමේ කළමනාකරුද අත්අඩංගුවට ගත් බව සදහන් කරයි.

23 views