ගණිකා නිවාසයක් වටලයි… හිමිකරු අත්අඩංගුවට…

February 13, 2020 at 2:04 am | lanka C news

යාපනය නල්ලූර් ප්‍රදේශයේ නවතැන් පහසුකම් ලබාදෙන ස්ථානයක නීතිවිරෝධී ලෙසින් ගණාකා ජාවාරම් කලේ යැයි සැක පිට එහි හිමිකරු යාපනය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අදාල නවාතැන්පල සම්බන්ධයෙන් යාපනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික අංශයට ලැබුනු පැමිණිළි වලට අනුව එහි නිලධාරීන් පිරිසක් හා පොලිස් නිලධාරීන් විසින් අදාල නවාතැන්පල වැටලීම සිදු කරන අවස්ථාවේදී එහි අවුරුදු 20 ක් වයසැති තරුණියක්ද සිට ඇත.

අදාල තරුණිය එහි නවත්වා ගැනීමට කිසිදු නීතිමය ලියකියවිල්ලක් නොමැති වීමත් අදාල ස්ථානය නවාතැන්පලක් වහයෙන් පවත්වා ගෙන යාමට ලියාපදිංචි නොකිරීමත් හේතුවෙන් නවාතැන්පලේ හිමිකරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය පියවර ගනු ලැබීය.

නවාතැන්පලේ සිටි තරුණිය අධික මිලකට ගණිකා වෘත්තියේ යෙදවීමට එහි හිමිකරු විසින් පියවර ගෙන ඇති බවටද තෙතාරතුරු අනාවරනය වී ඇති අතර සැකකරු යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට පයවර ගෙන ඇති බවද පරික්ෂණ සිදු කරන යාපනය පොලීසිය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

12,546 Viewers

3 Comments to “ගණිකා නිවාසයක් වටලයි… හිමිකරු අත්අඩංගුවට…”

  1. Tibe says:

    Lot of professionals are doings prostitution for extra money for fun. But this this woman did prostitution for raise children.
    Many Sri Lankan women are living in foreign countries are prostates.

  2. Tibe says:

    Lot of professionals are doings prostitution for extra money for fun. But this this woman did prostitution for raise children.
    Many Sri Lankan women are living in foreign countries are prostates. Total hena hatha gahanawa veesa belli. Pala mGee vada valTA agili nogaha. I thowa mama balu pDayKTWath ganan gNne na. Ea egew eke mage puka lewa kanne ai veesi

  3. Tibe says:

Main News