ගණිකා වෘත්තියේ යෙදුනු ප‍්‍රකට ටෙලි නිලිය අත්අඩංගුවට..

June 12, 2018 at 3:26 am | lanka C news
ගණිකා වෘත්තියේ යෙදුනු ප‍්‍රකට ටෙලි නිලිය අත්අඩංගුවට..

පොලීසිය විසින් සිදු කරන ලද වැටලීමකදී ගණිකා වෘත්තියේ යෙදුනු ප‍්‍රකට රංගන ශිල්පිනියක් හා තවත් කාන්තාවන් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ගම්පහ කිඩගම්මුල්ලේ හෝටලයක මෙම වැටලීම සිදු කර තිබේ.

එහි සිටි තවත් පිරිමි පුද්ගලයන් 08 දෙනෙකුද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ස්ථානයේ කැරොකේ ශාලාවක්ද පවත්වාගෙන යන බවටත් විවිධ අපචාර ක‍්‍රියාසිදුවන බවටත් පොලීසියට පැමිණිලි ලැබී තිබින.

337 views
Main News