ගණිකා වෘත්තියේ යෙදෙද්දී ෂර්මි කුමාරි ඇතුළු කාන්තාවන් පිරිසක් අත්අඩංගුවට..

December 2, 2019 at 3:26 am | lanka C news
ගණිකා වෘත්තියේ යෙදෙද්දී ෂර්මි කුමාරි ඇතුළු කාන්තාවන් පිරිසක් අත්අඩංගුවට..

අන්තර්ජාලය ඔස්සේ ආන්දෝලනාත්මක වීඩියෝ මුදාහැර ඇති ෂර්මි කුමාරි නම් කාන්තාව ඇතුළු පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

වලාන දූෂණ මර්දන ඒකකය විසින් ඇය ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ ගණිකා නිවාසයක් පවත්වාගෙන යාම හා ගණිකා වෘත්තියේ යෙදීම චෝදනා මතයි.

වත්තල ප්‍රදේශයේ රූපලාවණ්‍යාගාරයක මුවාවෙන් මෙම ගණිකා නිවාසය පවත්වාගෙන ගොස් ඇතැයිද සඳහන්ය.

මෙහිදී කාන්තාවන් අලෙවි කර ඇත්තේ රුපියල් තිස්දාහකට වඩා වැඩි මුදලකටයි.

702 views

13 Comments to “ගණිකා වෘත්තියේ යෙදෙද්දී ෂර්මි කුමාරි ඇතුළු කාන්තාවන් පිරිසක් අත්අඩංගුවට..”

  1. රන්ජනී says:

    මෙකි කතා කරන්නේ බට්, සෝ කියා කියා. හිරේ ඇතුලේ කොහොම කතා කරනවද දන්නේ නැහැ. මේකිව මාකට් කලේ ඔය ඉරාජ්ලා, දනුෂ්ලා, මධුරෝක්ස්ලා දැන් මොකද දන්නේ නෑ කියන්නේ