ගණිකා වෘත්තිය නීතිගත කිරීමට එකගයි..- JVP මන්ත‍්‍රිනී…

November 27, 2021 at 11:20 am | lanka C news
ගණිකා වෘත්තිය නීතිගත කිරීමට එකගයි..- JVP මන්ත‍්‍රිනී…

ගණිකා වෘත්තිය නීතිගත කිරීමට එකග බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කරයි.

ස්වාධීන රූපවාහිනී පැවති වැඩසටහනකදී ඇය කියා සිටියේ ස්ත‍්‍රියකගේ ශරීරය ගැන තීරණය කල යුත්තේ ඇය බවත් ඔ්නෑම වෘත්තියකට ආරක්‍ෂාව ලැබිය යුතු බවත්ය.

එම වැඩසටහනට සහභාගී වූ ආණ්ඩුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීනියයන් කෝකිලා ගුණවර්ධන සහ ඩයනා ගමගේ යන මන්ත්‍රීවරියන් ද කියා සිටියේ ගණිකා වෘත්තිය නීතිගත කිරීම කළ යුතු බවකි.

87,613 views

60 Comments to “ගණිකා වෘත්තිය නීතිගත කිරීමට එකගයි..- JVP මන්ත‍්‍රිනී…”

  1. සම්පත් says:

    මේකම කලින් ඩයනා ගමගේ කිව්ව ..එතකොට ජෙප්පො හැසිරුණු ආකාරයයි ජවිපෙ ගෑනු කෙනා කිව්වහම හැසිරෙන ආකාරයෙයි වෙනස බලන්න …ඒකට තමයි කියන්නේ ප්‍රතිපත්තියක් නැති කම කියල . අනුර කුමාරත් ඔය වගේ තමයි …

    • harsha says:

      මම දන්න තරමින් හරිනි අමරසූරිය ජවිපෙ සාමාජිකාවක් නෙවෙයි. එනිසා ජවිප‌ෙ මතය මේක නො වන්න පුළුවන්. එවකට දකුණු පළාත් සභාවේ මන්ත්‍රී අජිත් ප්‍රසන්න ගණිකා වෘත්තිය නීතිගත කරන්න යෝජනා කළාම ඔහුගේ පවුලේ සාමාජිකයන් ඒකට යොමු කරලා ඉන්න කියලා කිව්වේ ජවිපෙ මන්ත්‍රී නලින් හේවගේ.

      • 3ත් නැති ජෙප්පා says:

        අඩේ එහෙනම් ජෙප්පො මොකටද ජෙප්පන්ව නියෝජනය කරන්න කියල උන්දව පාලිමේන්තු යැව්වෙ?
        English Speaking නිසාද??? 😂😂😂

        • harsha says:

          ඒක ‌ව‌ෙන්න පුළුවන්. හැබැයි ජවි‌ප‌ෙ මතය ‌මොකද්ද කියන එක ගැන ජවි‌ප‌ෙ ප්‍රකාශයක් කළ යුතු බවයි ම‌ගේ හැඟීම.

  2. Boo says:

    තමන්ගෙ පක්ෂයත් හාමුලා ලඟ ගනිකා වෘත්තියෙ යොදලා ඇති කොට ඕක මොකක්ද නේ?

  3. මෝ says:

    ගනිකා වුර්තිය නීතිගත කරන්න මෙච්චර වැලපෙන මේ ගෑනුත් ගනිකාවන් විය යුතුයි.මුන්ගෙදරුවෙක් ඒ වෘත්තිය තෝරාගත් දවසට,මුන්ට තේරෙයි.මුන් හිතන්නෙ අනික් උන්ගෙ දරුවො විතරක් ගනිකාවො වෙයි කියල.මුන්ට හිතන්නක්වෙන ක්රස්සාවල නැතිද?මුන් තමයි වේසියෝ..

  4. SL says:

    There will be lots of women trafficking to this job.better go for a license.There will be lots of chinese,Turkish women visiting SL to do prostitution and they will pump out lots of US$.I have seen it happening in many countries.Pros are earning lots of money

    JVP. -We need AKDs response 🙃.කැට හොල්ලනවට වඩා ලේසි ආදායම් මාර්ගයක්

  5. Silva says:

    පිම්පියො කැමති නෑ ගණිකා වෘත්තිය නීතිගත වෙනවට එතකොට ගාන නැතුව යනව.

  6. Athula says:

    නීතී ගත කිරීම කරනවට වඩා යෝග්‍යම දෙය තමයි එතනට තල්ලු කරන සමාජ වට පිටාව නැති කරන එක දුගී බව නැති වුන දවසට ගණිකා වුර්තිය නැති වෙනවා එතැනටයි අපි යන්න ඕනෙ අනෙක් අතට කාට හරි ලිංගිකව ඉන්න ඕනෙ නම් දෙන්නම කැමති නම් ඒකට අවකාශ තිබිය යුතුයි.. මානව හිමිකමක්‌ ලෙස එය ඔවුන්ගේ නිදහස නමුත් දියුණු රටවල් මෙය කරන්න දෙන්නෙ ඉතාම ප්‍රවේසමෙන් සෞක්‍ය ආරක්ෂාව පිලිබඳ පැහැදිලි නිර්නායකයන්ලබා දීලයි…

  7. Claud Wign says:

    Dayana, Harini, if you have daughters send them also for prostitute. Shame for you all. Both can start a sex home and keep your daughters in that home.

  8. Loku says:

    First these ladies should allow their daughters and sons to be famous prostitute, after that these ladies can discuss this issue.

  9. John says:

    ගනිකා වුර්තිය මෙරට අනීතික නොවේ. ශ්‍රේෂ්ඨාධිකරණය මේ බව නඩු තීරණ කිහිපයක දක්වා ඇත. එහි අමුතුවෙන් නීතිගත කිරීමට දෙයක් නොමැත.

  10. Demith says:

    නීතිගත කරපු ගමන් කංසා ටිකක් ගහලා ඩයනා සමග සංසර්ගයේ යෙදෙන්න ආසයි 🤭😁