ගතවූ අසීරු කාලයේ ඇමතිලා සැප වින්දෙ නෑ.. ජනතාව සමග දුක් වින්දා…
February 15, 2022 at 3:00 pm | lanka C news
ගතවූ වසර දෙකක පමණ අසීරු කාල සීමාවේ ජනතාව දුක් විඳිද්දී ජනාධිපති අගමැති ඇතුළු මැති ඇමතිවරු සැප වින්දේ නැතැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කරයි.
ඔවුන් සියලු දෙනා කැප කිරීමක් කර ගෙන මෙම ගමන පැමිණ ඇතැයිද හෙතෙම පැවසීය.
පසුගිය මැතිවරණයේදී ලබාදුන් සෑම ඡන්දයකට වග කියන බවත් ඒ සදහා ගම් මට්ටමින් වැඩ කරන බවද හෙතෙම සඳහන් කළේය.
ගතවූ අවුරුදු දෙකක කාලය ඉතාම අපහසු කාල සීමාව බවත් ආණ්ඩු බලය ලබා ගත් එම කාලය ඉතාම අසීරු කාලයක් බවත් ඔහු පැවසීය.
එම අසීරු කාල සීමාවෙන් පසු ආර්ථික කඩාවැටීම් ඇති වු බවත් බලාපොරොත්තු වූ වේගයෙන් රට ඉදිරියට ගෙන යාමට නොහැකි වූ බවත් හෙතෙම තවදුරටත් සදහන් කලේය.
නමුත් මේ සියළු දුක් කරදර අවසන් කරමින් 2022 වසරේදී නැවතත් සමාජ දේශපාලන ගමන ශක්තිමත්ව ආරම්භ කිරීමට ස්ථිර අදිටනින් කටයුතු කරන බවද හෙතෙම කියා සිටියේය.
ජනහමුවක් අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කරන ලදී.
Private ජෙට් වලින් ඉන්දියාවේ ගියේ දුක් වින්ද නිසා නේද ? මැති ඇමතිලා පවුල් පිටින් විදේශීය රටවල් සංචාරය කලේ දුක් වින්ද නිසාද ? බොරු බේගල් නොකියා සිටියොත් හොදයි ඇමති තුමෝ ජනතාව තවත් ගොනුන්ට අන්දන්න උත්සාහ කිරීම නිෂ්ඵල වැඩක්
අපි දන්නවා දෙයියෝ…ඔයාලා දුක්විඳින තරම…බය වෙන්න එපා ඊලඟ සැරේ දුක් විඳින්න අපි ඉඩ දෙන්නේ නෑ මයෙ දෙයියෝ…ගෙදරට වෙලා සනීපෙන් ඉන්න පුළුවන් මයෙ දෙයියෝ
ලැජ්ජාව නැතිකම මහ මුදලිකමටත් වඩා ලොකුයිලු !
මොළේ පුකේ තියෙන වැඩ බැරි – ගම දකුණේ තවත් එකෙක් !!
සභාවෙන් තදින් සිනා
පව් අප්පා, දුකයි,, ලබන සැරේවත් ඕවටත් එක්කම සැප ගමු, දැනට ඔහොම යමු.
anea palayan ban yanda baiyla kiyanea netiwa owa gihilla kiyapan welea inna harakta…..
මෙතෙක් කල්ම හිතුවේ ආණ්ඩුවේ ඉන්න මොලයක් ඇති දූෂණ අඩු ඇමතියෙක් කියල. අද ඒ මතය වෙනස් කලා. ගරු කටයුතු පියකුගේ උගත් එහෙත් පඩංගු පුත්‍රයෙක්. ඇමතිල විඳින්නේ සැප නොවේනම් මහජනතාව ජීවත්වන විදිහට බලාගන්න වෙස්වළාගෙන වෙළඳපොලට යන්න. ගම්වලට ගිහිල්ල බලාගන්න. මූණ ඇඳින ගත්තොත් ගෙදර යන්න බැරිවෙයි.
Sri lanken citizens are fools they buy any saying of ministers, president and priminister
We thought this fellow has at least some sense and a gentleman, now it’s realized and he proved that he licks rajapaksa’s asses than anybody… Nodakin… Buruwa…
To Nalaka,
🌷🌷🌷👍
”අති භයානක මිනීමරැ කුරිරැ වංචනිකයන් වහා බළයෙන් පන්නා අතුගා දැමිය යුතුයි,.!,අතුරැආබාද බලින් තොර හෙළයන්ගේ ඹෟෂධ රට තුල ඹ්නෑතරම් තිබියෙදී, කොමිස්මුදලට ගිඡුව බටහිර මිනීමරැවන්ගේ ඵන්නත් යුධහමුධා බලහත්කාරය යොදාගනිමින් ඵන්නත් කරන ලදී,.!
‘දැවැන්ත කොමිස් මුදලට ගිඡුව’, වරදාන, වරප්‍රසාද,නම්බුනාම වලට ගිඡුව අංක ඵකවීම සඳහා, අමෙරිකානු ඡනාධිපති, අමෙරිකානු මුදල් ඇමති, බ්රීතාන්යයන්ගේ අමෙරිකානුවන්ගේ විස ඵන්නත් බටහිරයන් සමග සුකෂමලෙස සැළසුම් කර ආදීවාසීන් ඇතුළු සිව්හෙළය ඝාථනය කිරීම සඳහා රටතුලට ගෙනවිත් බළහත්කාරය යොදා ඵ්නත් කරනාලදී ,
මිනීමරැවන් පන්නා දැමීමට කාළයයි,.!
හිරිවඩුන්න වැනි බෞද්ධයන්ගේ උතුම් සිද්ධස්ථාන පස්යටකර බලහත්කාරය යොදා මාත්රෘෘභුමියේ හෙළිපෙහෙළිවූ ගොතම බද්ධ ඉතිහාසය වළලා දමා, ඉන්දියානු නිඝණ්ටයන්ගේ ඡෙෙන සාස්තෘෘ බුදුන් උපන් දේශය තුළ වි්‍යාප්ත කරමින්,පිවිතුරැ නිර්මළ දහම විනාශකීරීමට කුමන්ත්‍රණ කරනා පාහර පරගැති පාළකයන් වහවහා පන්නා දැමිය යුතුයි,.! ත්‍රීකුණාමළය වංචනිකලෙස ඉන්දියානවන් සතුකරනාලද දූශිත පරපෝෂිතයන් වහා පන්නා දැමිය යුතුය,.!
🌷🌷🌷👍
ඔව් පුදුම දුකක් විඳිනව ගොනාට ඇඳල ඉන්න වහල්ලුන්ව චූන් කරන්න.