ගද නිසා දැරිය දුෂණය නොකල බව කියු වෛද්‍යවරයා ගැන හෙලිදරවුවක්..

July 13, 2021 at 9:20 am | lanka C news
ගද නිසා දැරිය දුෂණය නොකල බව කියු වෛද්‍යවරයා ගැන හෙලිදරවුවක්..

ශ‍්‍රී ලංකා හෘද රෝග විශේෂඥයින්ගේ විිද්‍යාතනය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

බාල වයස්කාර දැරියක් ලිංගික අපයෝජනයට පත් කිරීමේ සිද්ධිය ශ‍්‍රී ලංකා හෘද රෝග විශේෂඥයින්ගේ විද්‍යාතනය සංගමය වන අපි තරයේ හෙලා දකිනු ලබන්නෙමු.

මෙම අපරාධයට සම්බන්ධ වු සියලුම දෙනාට නිසි අයුරින් නීතිය කි‍්‍රයාත්මක විය යුුතුුු බව අපි තරයේ විශ්වාස කරන්නෙමු.

උක්ත කි‍්‍රයාවට අදාලව චෝදනා ලබා සිටින වෛද්‍යවරයා හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස මාධ්‍ය මගින් කරන ලද වගකීම් විරහිත ප‍්‍රකාශය පිළිබඳව අපගේ අප‍්‍රසාදය පල කරන අතර මෙම චෝදනාව ලබන අවස්ථාව වන විට ඔහු හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු වීම සඳහා පුහුණුව ලබන අවධිියේ පසු වු අතර හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස සුදුසුකම් සම්පූර්ණ කර නොතිබුණ බව දන්වා සිටිමු.

තවද හෘද රෝග විශේෂඥවරුන්ගේ විද්‍යායතනය වෛද්‍ය විද්‍යා සාරධර්ම සහ මානුෂිය ගුණ ධර්ම සුරැකීම ඉතා ඉහලින් අගයන විද්වත් සංගමයක් වන අතර එවැන්නකට පටහැනි වු කි‍්‍රයාවක් කුමන මට්ටමකදී වුවද අනුමත නොකරන බවද ප‍්‍රුකාශ කර සිටිමු.

වෛද්‍ය අනිදු පතිරණ
සභාපති
ශ‍්‍රී ලංකා හෘද රෝග විශේෂඥයින්ගේ විද්‍යාතනය

191,977 views

17 Comments to “ගද නිසා දැරිය දුෂණය නොකල බව කියු වෛද්‍යවරයා ගැන හෙලිදරවුවක්..”

  1. sana says:

    iwa allan gihin kora gaththa de…..

  2. වලා says:

    වෛද්‍ය අනිදු පතිරණ…….
    මුගේ නමෙත් වෛද්‍ය කෑල්ලක් තියනවා. 😋

  3. සබාපතිය ගෙ පොරකාශයත් ගදයි. දූෂණය කරන්නම වටිනවා. වයස කීයද? says:

    අජූත ලිපියක්.කාජීත නීතියට ලියල.ඔයත් පන්දාහේ ඊ බේපෝලිමේ ඉන්න ඩෙකංටර් කෙනෙක් වගේ.

  4. අල්ලා says:

    අනුමත නොකලාට වෙන මොනවාද කරන්න ඇහැකි? බුවා තාම ඩොකෙක්….

Main News