ගබඩාවල ඉන්ධන ඇත්තේ දින 10කට පමණයි.. පැමිණි නැවු බාන්න ඩොලර් නෑ..
January 19, 2022 at 12:02 am | lanka C news
මෙරට ඉන්ධන තවත් ඇත්තේ දින 10කට පමණක් බවත් ගෙවීමට ඩොලර් නැතිවීම හේතුවෙන් ඉන්ධන නැවු කිහිපයක් මුහුදේ ඇති බවත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා පවසයි.
මෙසේ පවසමින් ඒ මහතා විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
ඉන්ධන, තෙල් සංස්ථා ගබඩාවල ඇත්තේ තව දින 10 කට ය. (පෙට්‍රල් මෙ.ටො. 30,000 ඩීසල් මෙ.ටො. 50,000) දැනට තෙල් නැව් 3 ක් ජෙට් ෆුඅල් ද ඇතුළුව ණයවර ලිපි නැතිව වරාය අවට සැරිසරමින් ඇත. ලංවිම කියන්නේ ඛණිජ තෙල් සංස්ථාව තෙල් ලබා නොදෙන බවයි. තෙල් සංස්ථාව කියන්නේ ලංවිම රු. බි. 90 ක තෙල් බිල් පියවා නැති බවයි. ළඟදී ලාභ ලැබුවා යැයි ව්‍යාජයක් නැගූ ශ්‍රී ලංකන් ගුවන් සේවය ද ඩොලර් මිලියන 330 ක බිලක් තෙල් සංස්ථාවට ණය බව තෙල් සංස්ථාව කියයි. තෙල් ඇමැති කියන්නේ ඩොලර් දුන්නොත් තෙල් දෙන බවය. විදුලි ඇමැති කියන්නේ තෙල් දුන්නොත් විදුලිය දෙන බවය. මොවුන් මේවා ඉල්ලන්නේ කාගෙන්දැයි අප ඇසිය යුතුයි.
තෙල් සංස්ථාවට ඩොලර් සහ ලංවීමට තෙල් ලබා දියයුත්තේ ජනතාව නොව ආණ්ඩුවයි. කැබිනට් මණ්ඩලය සාමූහිකව පාර්ලිමේන්තුවට සහ ජනතාවට මේ බව පැවසිය යුතුය. මාධ්‍ය සංදර්ශන දමා තමන්ගේ ආණ්ඩුවේ බැරිකම තමන්ගේ නොවේ යැයි කියමින් ක්‍රියා කිරීමට තෙල් ඇමැති සහ විදුලි ඇමැතිවරුන්ට අයිතියක් නැත. මේ පිළිබඳ මාස කිහිපයකට පෙර අප අනතුරු ඇඟවූ විට තෙල් හෝ විදුලි අර්බුදයක් නැතැයි පම්පෝරි ගැසූවෝ මොවුහුය. රටේ වටිනා ජාතික සම්පත් කිසිදු විවෘත ප්‍රසම්පාදනයකින් තොරව විකුණා දැමීමට තෙල් හා විදුලි ඇමැතිවරුන්ට හෝ ආණ්ඩුවට ජනවරමක් ලැබී නැත.
වංචාවට ලක් වී ඇත්තේ, රටේ ජනතාවයි. මේ ප්රශ්නය විසඳීමට ආණ්ඩුවට හා ඇමැතිවරුන්ට නොහැකි නිසා ජනතාව සාමූහිකව ප්රජාතන්ත්රවාදී ක්‍රියාමාර්ග ගැනීමට කාලය එළඹ තිබේ.
– media unit
අඩුම තරමින් රටට ඩොලර් එන එගලුම් සේවකයන් ට රුපියල් 5000ක් පඩි වෙඩි කරා නම් දවසකට මහන කේලි ගාන වෙඩිවෙලා දවසකට ගේනු ළමයෙක් ඩොලර් එකක් හරි රටට ගෙනත් දෙයි.
ඒකට වෙඩි කරේ 😂😂😂😂😂
ආන්ඩුවෙ න් වෙඩි කරපු රුපියල් 5000 , අර එගලුම් සේවකයන් ට දුන්නා නම් තව ඩොලර් රටට ලෙබෙයි
කලුවරේ ඉන්න එක සැපයි. මේ ගොං චූන් අහ අහ ඉන්නවට වඩා.
රට වැහුව නම් හරි සති 2 විතර
Aniwaryenma, janathawa parata behala me para haththata gahala elawanakam mewa nawathinne neha. Mungen ekekwa gahala maranda ona. Ethakota ilangata ena ewun ratata wedak karai. Rate janathawa hemadama duk windinawa. Pasku wage bombekim ahinsaka minissu maruna welawe 225ma malanam ratata kochchara sethakda.
රාජපස්ස ලා ට කෙලවෙන්න යන්නේ. 😂
රාජපක්ෂලාට කෙලවෙනතුරු බලාඉන්න එකෙක්. මටනම් ඔය මොකාට කෙලෞනත් අවුලක් නැහැ ඔය ඔක්කොම එකම අසූචිවලේ ලගින පනුවො. කොහොම උනත් අර එලුවගෙ මොකද්ද වැටෙනකල් බලන් ඉන්න නරිය ගානට උබ වැටෙන එකටනම් පට්ටම දුකයි සිරාවට කියන්නෙ.
ARA PAHARA KALAKANNI CABBA TA WAHI NATHI HENA WADIWAA !!!