ගබ්සාව නීතිගත කරන්න කැබිනට් පත්‍රිකාවක්…
January 20, 2017 at 11:20 am | lanka C news
ගබ්සා කිරීම සදහා අවස්තා තුනකදී අවසර දීම වෙනුවෙන් නීති සැකසීමට කැබිනට් මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් වී තිබේ.
දුෂණය වීමේදී 16ට අඩු දැරියක් ගැනීම්කදී හා බරපතළ කළල දුබලතාව යන අවස්ථා තුනේදී මෙසේ ගබ්සාව සදහා අවසර දීමට නීති සැකසීම වෙනුවෙන් මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත්ව ඇත.
GSP+ තීරුබදු සහනය ගැනීමට වූ කමිටු නිර්දේශ හා කාන්තාවන්ට හා ගැහැණු දරුවන්ට අදාළ ප්රචණ්ඩත්වය පිළිබද මහාචාර්ය සාවිත්‍රි ගුණසේකරගේ වාර්තාවේද මේ පිළිබද නිර්දේශ කර තිබේ.
What a shame……….?
So called well governance team abetting to abortion.
සාධාරණ අවස්තා තුනක්.
ලංකාවේ නුපන් දරුවන් වත් විනාශ කිරීමට හදන මේ මිනීමරු ආණ්ඩුව නෙරපා දැමීමට සිංහල බෞද්ධයෙනි පෙරට වෙයව්
යමපාලනයේ මේ සදහා සහය පලකරන සැමට සාප වේවා!!!!! වැහි නැති අකුණු
ගබ්සාව නීතිගත කරලා , සම ලිංගිකත්වයත් නීති ගත කලාම ලංකාව ආසියාවේ ලස්සනම රට වේවි …!
ලාංකිකයින් විනාශ කර ඉන්දියාවේ කල්ලතොනින් අපේ රටට ගෙන්වීමට උගුලක් වගේ ..
මේක ලොකු අපරාධයක් ..ඉපදීමට සිටින දරුවකු විනාශ කිරීමට කිසිවකුට අයිතියක් නැත ..මිනිස් ජිවිතයක වටිනාකමක් නොදන්නා මේ නරුමයින් කෙසේද රටක යහපතක් කරන්නේ ..
.Shame on you President & Yahapalanaya
දරුවෙක් යනු තවත් එක් ජීවිතයක් පමණි..නමුත් එම දරුවා ජීවත් කරන්න මවකට කෙතරම් දුකක් විදින්න සිදුවේ ද?දූෂණයකින් සිදුවන දරු පිළිසිඳගැනීමකට වග කියන්නේ කවුද?පියෙකු නොමැතිව දරුවෙක් සමග තනිවුණ කාන්තාවකට පාරෙ බැහැලා යන්න බැරි තැනට වැඩ කරන්නෙත් ගබ්සාව පිළිබඳ ප්‍රශ්න කරන්නෙත් එකම සමාජයක වීම හාස්‍යයජනකය..
Not an expert to debate the right or wrong of any of this, but merely doing this to win favour of the Western Powers wont appease them, just like giving into all the demands of the LTTE did not make them give up their struggle.
Many parents in Sri Lanka suffer with children born with severe deformations and has very low quality of life. Many have kids with downs stuck in rooms. We have no public infrastructure to deal with these special needs children even special schools, trained nurses….etc.
So I think it is right to allow terminations for the right reasons with medical advise and help.
Anyone with a kid with severe downs or cerebral palsy would agree
Correct. We should not oppose every thing the government does like typical UNP/JVP supporters.
ලංකාව බෞද්ධ රටක් කියල කියනවනේ.
මෙතන කොමෙන්ට්ස් කරපු සමහර අයත් බෞද්ධ ඇති.
ඉතිං බෞද්ධ දර්ශණය අනුවනම් ඔය කොයි අවස්ථාවේ කරත් ඒක මිනී මැරීමක්.
ආබාධ තිබුනත්, ප්‍රශ්ණ තිබුනත් මොනව වුනත් ඒ මරණයට පත් කරන ජිවීන් තමන්ගේ ජීවිතයට ආසයි. අපේ වාසියට ඔවුන් මරලා දාලා මොනවහරි නීතියක් ගෙනල්ල සාධාරණීකරනය කරන්න හදනවා.
මේකයි අර සුද්දො රේස් එකේදි කැකුල් කඩුන අශ්වයන්ට වෙඩි තියන එක්යි දෙකම සමානයි.
සුපුරුදු පරිදි,,,, සහන දෙන්න බටහිර ක්රිස්තියානිවාදී සංස්කෘතිය ව්‍යාප්ත කිරීමක්.
ගැබ් ගැනීම යනු ස්වභාවික ක්‍රියාවලික් ඒකට හේතුවුන කාරනාව වයස වැදගත් නැහැ. මෙහෙම නීති හැදුවොත් නපුංසකයින්, උපතින් ආබදිත වැනි අයත් මරා දැමිමට නීති හදන්න වෙයි
Donald Trumph just signed the memo to stop all funding to NGO regarding abortions. SL gov the opposite!!!!!!.