ගබ්සාව නීතිගත කලේ ගණිකා වෘත්තිය දිරිගන්වන්නයි..

August 29, 2017 at 3:00 pm | lanka C news
ගබ්සාව නීතිගත කලේ ගණිකා වෘත්තිය දිරිගන්වන්නයි..

ආණ්ඩුව විසින් ගබ්සාව නීතිගත කිරීමට පියවර ගෙන ඇත්තේ ගණිකා වෘත්තිය නීතිගත කිරීමට යයි කතෝලික විභාවනය චෝදනා කරයි.

මේ බව සදහන් කරමින් එහි සභාපති චින්තත අමරසිංහ විසින් නිකුත් කර ඇති වීඩියෝව මෙසේය.

288 views
Main News