ගමමන්පිලට ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි නියෝග කෙරේ…

June 12, 2021 at 8:44 pm | lanka C news
ගමමන්පිලට ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි නියෝග කෙරේ…

ජන ජීවිතය ආර්ථික වශයෙන් අපහසුතාවයට පත්ව තිබෙන අවස්ථාවක ඉන්ධන මිල ඉහල දමා ඔවුන් තවත් පීඩාවට පත් කිරීම සම්න්ධයෙන් විෂයභාර අමාත්‍ය උදය ගම්මන්පිල මහතා වගකිව යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

එම පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කරන්නේ මෙම තත්ත්වය උද්ගත කිරීම සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම භාරගෙන උදය ගම්මන්පිල මහතා ඇමති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි.

මේ වන විට ආණ්ඩු බලය දරන පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා විසින් ඒ බව සඳහන් කරමින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

80,222 views

63 Comments to “ගමමන්පිලට ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි නියෝග කෙරේ…”

  1. බයියා says:

    ගම්මප්පිලට තනිව ඉන්දන මිල වැඩි කල නොහැකි ය මෙය කැබිනට් පත්‍රිකාවක් තුලින් කැබිනට් අනුමැතියක් ලබාගත යුතුය එම කැබිනට් මණ්ඩලය් ප්‍රධානියා ජනාධිපති වරයාය. සියලු දෙනා සාමූලික වගකීමට බැදේ සාගර කාරයවසම් නිතිඥයකු වශයෙන් මෙවන් ගොන් ප්‍රකාශවලට ලැජ්ජා විය යුතුය.

    • ABN says:

      එතුමගේ ලිපිය සාවදාන කියවා බැලුවොත් ඒකේ තියෙන්නේ ඇමතිතුමාගේ තනි කැමත්තට ඉන්ධන වැඩි කලා නෙමේ ඉන්ධන වැඩි කරන තැනට පත් කිරීම ගැන උදය ඇමතිතුමා වග කීම බාර ගත යුතු බවයි.

  2. Nandasoma Suriyaarachchi says:

    තෙල් මිල වැඩි කිරීම පිළිබඳව ගම්මන්පිල බගකිිව යුතුයි නම්, කොරෝනා ව්‍යාප්තවීම නිසා ජනතාව විඳින දුක්, කම්කටොලු, වේදනා, මරණ පිළිබදව ජනාධිපති තුමා ඇතුලු සමස්ත රජයම වගකිව යුතුයි…..!

  3. Sam Fernando says:

    Udaya Gammanpila is one of the exemplary politician who has built his own reputation in the country and among party supporters. Who is this parachute secretary to ask Mr. Gammanpila from the post. Instead this MF politician must resign from his post immediately. This she-man has no reputation or popularity iamong the party members.

  4. Senarathna says:

    මේ බූරු ලේකම් වහාම පක්ෂයෙන් අයින් කළ යුතුයි. මූ තවත් මෙතන හිටියොත් පක්ෂෙත් ඉවරයි රජයන් ඉවරයි.

  5. ගාමිණී කාරියවසම් says:

    කාරියවසම් නම තියෙන මී හරක්ද ඉන්නවා. ලැජ්ජයි.

    • NAK says:

      ඇයි ඉස්සරත් හිටියෙ කාරියවසම් කියලා මීහරකෙක් අධ්‍යාපන ඇමති වෙලා

  6. Kishan says:

    This good for nothing son of Albert Kariyawasam thinks he knows everything . Biggest mistake this government does is giving higher protocols to unexperienced people like him who thinks that, preparing a candidate list for an elections is the biggest thing in the world. He doesn’t know as an unexperienced member of the government if each and everyone blames others in their camp, All of them finally became a laughing stock before the eyes of people. As a political party they can debate inside their party office over the issues but not in front of the public..
    even a kid knows the present economic situation in Sri Lanka . Dear president, Dear minister please control these pigheaded people who are doing much greater harm to the government than the opposition.

    • පහනට කෝ යකෝ ඛණිජ තෙල් පදනම says:

      ඇල්බට් කාරියවසම් උප ඇමති කාලේ සමුළුවකට රට ගිහින් එතන සුද්දීයෙක්ට අනින්න ගිහිල්ල මාර වැඩක් වෙලා තිබුන.

  7. JH urumaya says:

    මෙයා කියන්නෙ මොනවද…..
    මානසික ගැටලුවක් ද 😀😀😀

  8. බයියා says:

    තෙල් වැඩි කරේ මුදල් ඇමැති තුමා ගේ උපදෙස් මත කියලා එ විටත් කියනවද අයින් වෙන්න කියලා .මු වගේ මි හරකෙක්

  9. range says:

    Sagar is BAsil’s one hand. He telling whet ever Basil say. He is destroying people’s vote power. Podujana Peramuna is the ruiling party not Gammanpila. People will punish definitely these kinds of selfish culprits people in the future. Gammanpila and Wimal are telling truth but these people hiding it. This truth will reveal soon.

Main News