ගම්පහට ඇදිරි නීතිය පනවයි..

October 6, 2020 at 1:39 pm | lanka C news
ගම්පහට ඇදිරි නීතිය පනවයි..

ගම්පහ පොලිස් බල ප්‍ර දේශයට අද පස්වරු 6.00 සිට ඇදිරි නීතිය පැනවීමට තීරණය කර තිබේ.

එම ඇදිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මකය.

කොරෝනා ආසාදිත කාන්තාවක් මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් හමු වීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව සඳහන් කළේය.

ගම්පහ, වේයන්ගොඩ, දිවුලපිටිය, මිනුවන්ගොඩ යන පොලිස් බල ප්‍ර දේශ 04කට ඇඳිරි නීතිය ක්‍රියාත්මකය.

160,788 views

3 Comments to “ගම්පහට ඇදිරි නීතිය පනවයි..”

  1. US marine man says:

    Brave US marine forces please come and save us fro this evil cobra friendly covid virus. Defend the human freedom from cobra, the worthless Rusian friendly human malware.

  2. kamal says:

    අම්මේ ඔබ නිසා මම හැඩු කදුලු
    නමුත් මට නොහැකිය විවාහ විමට සිතලු
    ලක් බිම ඇත කොරොනා අනතුරේ කදුලු
    නැවත මට ඔනේ සත්‍ය ක්‍රියා සත්‍යලු
    දෙදෙහස් විසිහයේ ජනවාරි හය වනදින
    මම වෙමි පුතේ එය මම පමණක් දන්න
    පුතාගේ සිත මගෙ සිත එක්වන දින
    ලක්බිමට ජය සිකුරුයි පුතා නැත්තම් පරදින
    කාමයේ අදහස් අත්හරිමි අදදින
    යෙහෙලිය ඇසුරු කරමි යහලුවෙක් වගේ හෙටදින
    ලෝකය රැකිය යුතු බව අදදින
    මගේ ඇති බලය එය පමණයි හෙටදින
    බ්‍රහ්මචාරි සිලයට මම නැවත පැමිණුනා දෙවියනේ
    කපටිකමට තාවකාලිකව විවාහ නොවෙමි දෙවියනේ
    මම නැවත සත්‍ය ක්‍රියා කරමි අද දිනේ
    සත්‍යක්‍රියාව ලක් වැසියන්ගෙ හෙට දිනේ

Main News