ගම්පහෙන් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු හමුවේ..

July 18, 2020 at 12:02 am | lanka C news
ගම්පහෙන් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු හමුවේ..

ගම්පහ ප‍්‍රදේශයෙන් ආසාදිතයන් දෙදෙනකු වාර්තා වී තිබේ.

එසේ වාර්තා වූ දෙදෙනා කන්දකාඩු ආසාදිතයකුගේ ආශ්‍රිතයන් දෙදෙනකු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

225 views
Main News